Saturday, December 25, 2010

දැනුනා ජිවිතේ...

 පපුතුරේ සැගවෙච්චි
මහමෙරක් ආදරේ..
සුසුම් වල දවටා
මගේ කොපුල් සිප ගද්දි
 දැනුනා ජිවිතේ...
                සත්තමයි...
                    කොයිතරම් අපූරුද
                  මයෙ අම්මෙ
                    නුඹෙ ආදරේ....



6 comments:

  1. අම්මගේ ආදරේ තරම් තවත් ආදරයක් තියේද අක්කේ..? ඒ තරම් දැනෙන ආදරයක්..

    ReplyDelete
  2. කවදා හරි දවසක අපට ඉතුරු එච්චරයි .. මම නැතිකරගන්න බයම දේත් ඒකමයි ...

    ඒත්

    අමතක කරන්න එපා මවකගේ ආදරය මෙන්ම පියෙකුගේ ආදරයත් උතුම් බව ..

    ජය වේවා !!

    ReplyDelete
  3. හැම අම්මම එහෙම තමයි. මටත් එහෙම දැනුන වාර අනන්ත අප්‍රමාණයි.

    ReplyDelete
  4. හ්ම්... ඒක ඇත්ත.

    ReplyDelete
  5. අම්මෙක්ගෙ ආදරේ ගැනනම් කියන්න වචන නෑ නංගියො.මොන දේ වෙනස් උනත් සදා නොවෙනස් එකම දේ...."මව් සෙනෙහස".

    ReplyDelete
  6. ඡායාරූපයේ දැක්වෙන ආදරයනම් ඉතාම සංවේදීයි වගේම අනුවේදනීයයි.

    ReplyDelete