හැඩයක් නැති ජීවිතයක ලාලිත්‍ය සොයා යන තවත් එක හදවතක්.....
Wednesday, April 30, 2014
ඇහුනේ මළකදට පමණද
හදවතක් අස්සේ
පැනනැගපු යුද්දේ
උණ්ඩයට හිස නමා
ඇද වැටුන දවසේ
ලේ මතින් පිපුණ මල්
සුදු වතින් නොවේ දිලුනේ
වඩම් වෙත පොදි බැදී
මල් මුමුණනා සද්දේ
ඇහුනේ මළකදට පමණද
හදවතේ යුද්දේ
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)