පිපෙන මල් වල පාට අරගෙන
සිතුවමක් ඇද
නුඹේ හිත මත
ගයනු මැන ගී තුටින් හැම කල....
සිතුවමක් ඇද
නුඹේ හිත මත
ගයනු මැන ගී තුටින් හැම කල....
රිදුනු හිත් සැම තුටින් හිනහෙන
දුකින් තොරවු සැපෙන් ඉතිරෙන
හෙටක් වෙනුවෙන් නැගෙන හිරු ලග
සිනාසෙමු අපි හදවතින් අද
මේ ලැබු නව වසර සියලුම දෙනාට සුබම සුබ වේවා!!!!!