Tuesday, December 7, 2010

දැන්වත් ඔය ඇඩිල්ල නවත්වනවද

 

දැන්වත් ඔය ඇඩිල්ල නවත්වනවද
ඔය කදුළු වැස්සට තෙමිලා
දැන් මම හොදටම තෙතබරිත වෙලා...
මට නිව්මෝනියාව හැදෙන්න කලියෙන්
ඔය ඇඩියාව නවත්වන්න....                                                            තේරෙන්නෙ නැද්ද ඔය කදුළු මට හරියට රිද්දන බව

8 comments:

  1. ඔව් මටත් ඔකම වෙලා තියනවා..සමිපත අය අඩනවා බලගෙන ඉන්න බෑරිකමට ..මම ඉවසගෙන ඉන්නවා

    ReplyDelete
  2. හ්ම්ම්ම්
    අඬන්න අඬන්න දුක තුනී උනාට
    අනික් අයට ඒ දුක කාන්දු වෙනවා...
    ඒක තමයි යතාර්තය.

    ReplyDelete
  3. අඩන තරමට සැනසීම ලැබේනම්
    මම අඩනවා දිවා රෑයේ එළ වෙනකම්

    ReplyDelete
  4. හ්ම්ම්ම්

    ReplyDelete
  5. අඩලා අඩලා, කඳුළු ගං වතුර ගැළුවොත්?

    ReplyDelete
  6. කදුලුවල බර අහසට දරාගන්න අමාරුයි...
    එකනේ මේ තරම් වහින්නේ..........

    ReplyDelete
  7. අඬන තරමටලු කිරි එරෙන්නෙ..ඒ වගේමයි මටත්..අඬන තරමට තමයි සැනසෙන්නෙ...

    ReplyDelete