Tuesday, November 16, 2010

දැක්කත් ඇති, නිවන් යන්නට


ගැහැණු චපලය....
එලෙසමද පිරිමින්?????
අපෝ නෑ.................
දැක්කත් ඇති
නිවන් යන්නට
දැක්ක තැන මල් තියා වැදපන්..
දනින් වැටී..........
සාදූ සාදූ.........

7 comments:

  1. සහෝදරී මොකෝ මේ !
    අසරන අපිට කින්ඩිය දාන්නේ
    අපි අසරනයිනේ

    පන්ඩිතයෙක් මේ විදිහට කිවුවලු !

    පිරිමි ජාතිය උතුම් ජාතිය
    උදේ හවසම මල් පුදාපිය !

    තරක් ඇතිකරගන්න එපා සහෝදරී මේ ලෝකේ පිරිමි අඩුයි ...

    ජයවේවා !!

    ReplyDelete
  2. කින්ඩිය දානව නෙමෙයි ඉතින්....
    මේ ලෝකේ පිරිමි අඩුයි නෙමෙයි.. හොද පිරිමි අඩුයි...

    ReplyDelete
  3. මොකෝ දන්නේ නෑ එක පාරටම අපි ගැන ලියන්න හිතුනේ...

    ReplyDelete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  5. අලේ... යාලූ...
    අහලා නැද්ද මෙහෙම කතාවක්...

    එක මකුනයි ළමයෝ කන්නේ...
    ඇයි ඒකට පුටුව කඩන්නේ....

    කියලා කතාවක්.

    ReplyDelete
  6. චපල ගැහැණු විතරක් නෙමෙයි,පිරිමිත් චපලයි...

    ReplyDelete
  7. පිරිමි කියන්නෙ එක හිතක් ඇති අයට..
    ඔයා දැකල තියෙන්නෙ පිරිමි නෙවේ
    ඒකට අපි මොනව කරන්නද?..

    ReplyDelete