Tuesday, November 23, 2010

වරා මලකට හිමි ජිවිතේ...........

3 comments:

  1. "අපට අප හිමි නොවේ" කියන්නේ බොහොම ප්‍රබල යෙදුමක් හොඳද? ලස්සනයි, ටිකක් ගැඹුරු වුනාට සුපිරි.

    ReplyDelete
  2. හිමි අහිමි බව නොවේ වැදගත්
    ප්‍රේමයයි මට ප්‍රේමියේ....
    මගේ හදවත නුඹට පමණයි
    කාටවත් වෙන අයිති නෑ....
    නුඹ කුසෙන් බැස එන්න අවසර
    මිහිමතට සෙනෙහස සොයා...
    යන්න ආ මග මතක නෑ මට
    ඉන්න මා ළඟ ගුලි වෙලා...

    මේක දැක්කම ලියන්න හිතුනේ යාළුවේ.කවිය ලස්සනයි.ඒත් දුක්බරයි.

    ReplyDelete
  3. තරු අහස- කවිය හරි ලස්සනයි ‍‍....

    ReplyDelete