Thursday, November 4, 2010

කැණිමඩළ ගිනි ගනි

කැණිමඩළ ගිනි ගනි
හදවතේ ගින්දරින්
නිවාපන් ඒ
රුදුරු ගින්දර
නෙතින් නැගෙනා
කදුළු බිදකින්

1 comment: