Saturday, November 20, 2010

ලොක්කයි සොක්කයි

ලොක්කෙකුගේ මානව හිමිකම් කැඩුනාම
කොල්ලොයි බල්ලොයි
සේරම මහ පාරේ
යටි ගිරියෙන්
බෙරිහන් දුන්නත්
සොක්කෙකුගේ  
මානව හිමිකම් කැඩුනාම
කොල්ලෙක් තියා බල්ලෙක්වත් නෑ

5 comments:

  1. සම්පූර්ණ ඇත්ත කතාව.
    මේ දේ ඇත්ත බව දැණුනත් හදවත් වලට දැනෙන්නෙ ඔයාල අපි වගේ ජීවිතේ වේදනා එක්ක ජීවත් වෙන අයට විතරයි.

    ReplyDelete
  2. හැම තිස්සේම එහෙමම කියන්නත් බැ නේද? දැන් ඔය රිසානා ගේ කේස් එකෙදි වගේ හැමෝම ඒ වෙනුවෙන් වඩ කලානේ..

    ReplyDelete
  3. @මයියා ඒක නම් ඇත්ත

    ReplyDelete
  4. මම නම් කියන්නේ එහෙම නැත්තෙත් නෑ. ඒත් හැම ලොක්කම එහෙම සොක්කන්ට සලකන්නෙත් නෑ. මම පෞද්ගලිකව දන්න ලොක්කෝ ඉන්නවා, සොකන්නට හදිසියක් වුනාම නිවාඩු දාගෙන උදව් කරන. හැබැයි ඉතිං ගොඩක් දෙනානම් එහෙම නෙමේ. ඒකත් මම දන්නවා.

    ReplyDelete
  5. මමනම් හිතන්නෙ කෑ ගහන්න සොක්කෙක් ඉතුරු වෙන්නෙ නෑ

    ReplyDelete