හැඩයක් නැති ජීවිතයක ලාලිත්‍ය සොයා යන තවත් එක හදවතක්.....
නගේ මම කීප සැරයක් කියෙව්ව. කියවද්දි කියවද්දි තව දේවල් දැනෙන්න ගත්ත. කවියක් තියා උඹේ කවිය ගැන කියන්නවත් මගේ වචන පන නැති එක ගැන දුකයි මට. ජය වේවා.
සහෝදරී මටත් කියන්න තියෙන්නේ එකම දෙයයි ඒ තමයි ..හරිම ලස්සනයි ..නිකම්ම නිකං ලස්සනයි නෙවේ ,අමුතුයි ...! මේ පේලි අටේන් ලොකු කතාවක් කියන්න පුලුවන්ජයවේවා !!
මට නම් කියන්න දෙයක් දෙයක් ඇත්තෙම නෑ, දයියයි, හිස් අහසයි ඔක්කොම කියලා. ඒත් එක දෙයක් තියෙනවා,... හරි ලස්සනයි කවි පෙළ.
ela niymayi
කියන්න තේරෙන්නෑ... කවිය දෙක කීපසැරයක්ම කියෙව්වා...ඇති වෙන හැගීම කියන්න වචන ගලපා ගන්න බෑ...කොහොම හරි ගලපලා මෙහෙම කියන්නම්...ලස්සනයි....
නගේ මම කීප සැරයක් කියෙව්ව. කියවද්දි කියවද්දි තව දේවල් දැනෙන්න ගත්ත. කවියක් තියා උඹේ කවිය ගැන කියන්නවත් මගේ වචන පන නැති එක ගැන දුකයි මට. ජය වේවා.
ReplyDeleteසහෝදරී මටත් කියන්න තියෙන්නේ එකම දෙයයි ඒ තමයි ..හරිම ලස්සනයි ..නිකම්ම නිකං ලස්සනයි නෙවේ ,අමුතුයි ...!
ReplyDeleteමේ පේලි අටේන් ලොකු කතාවක් කියන්න පුලුවන්
ජයවේවා !!
මට නම් කියන්න දෙයක් දෙයක් ඇත්තෙම නෑ, දයියයි, හිස් අහසයි ඔක්කොම කියලා. ඒත් එක දෙයක් තියෙනවා,... හරි ලස්සනයි කවි පෙළ.
ReplyDeleteela niymayi
ReplyDeleteකියන්න තේරෙන්නෑ... කවිය දෙක කීපසැරයක්ම කියෙව්වා...ඇති වෙන හැගීම කියන්න වචන ගලපා ගන්න බෑ...
ReplyDeleteකොහොම හරි ගලපලා මෙහෙම කියන්නම්...
ලස්සනයි....