Sunday, November 7, 2010

ගරා වැටුන හීන

පොත පතට පන්හිදට
ජිවිතය පිදුම් දී
හන්තාන අඩවියේ
ගිනි ගැහුනු හීනයයි
අද දෙනෙත් ඉදිරියේ
මේ ගරා වැටෙන්නේ

2 comments:

  1. ගිනි ගැහුනු හීන සැබෑ කරගන්න තව පමා නෑ

    ලස්සනයි

    ජයවේවා !!

    ReplyDelete
  2. හන්තාන අඩවියේ
    ගිනි ගැහුනු හීනයයි
    Ifeel it a lot !

    ReplyDelete