Saturday, November 6, 2010

ගිලිහුනා

කදුළු කැට ලග
මිලින වූ මල 
ගිලිහුනා නටු අගින්
උරුම කරගෙන
බිදුනු හදවත


5 comments:

  1. හරිම ලස්සනයි

    ජයවේවා !!

    ReplyDelete
  2. පුංචි වචන ටිකෙන් ගොඩක් දේවල් කියවෙනවා ව​ගේ...

    ReplyDelete
  3. bidunu hadawath
    para wannata
    kadulu keta
    bara nometha sodirya....

    ReplyDelete