Sunday, October 31, 2010

"ටකස්"

හුගවෙලාවකට පස්සේ
"ටකස්"
වැටුනා රුපියලක්
මළකඩ කාපු 
බෙලෙක් කෝප්පයට.....





5 comments:

  1. සරල වුනාට image එකත් එක්ක ගත්තම මාර සංකීර්ණයි.

    ReplyDelete
  2. ඔබේ අදහසින් වෙනස් විදියට මේ ගැන බලන්න හිතුනා..

    ReplyDelete
  3. ඒ රුපියල ලෝකෙ වටිනාම රුපියල කියල මට හිතෙනව...

    ReplyDelete
  4. මොනව උනත් මේකතම් වැඩිපුර දැනෙනවා..

    ReplyDelete