Friday, October 8, 2010

‍දෙංඤං බැටේ

ලෝකයම එකතු වෙලා
දෙංඤං බැටේ.......
තලලා පොඩි කරලා
පාගලා අළු දූලි කරන්නයි
සූදානම....
...ඒත් උඹලා හිතනවට වඩා
පණ හයියයි මගේ.....
පුළුවන් තරම් රිද්දපන්...
උඹලා හිතුවට රිදෙයි කියලා මට....
පුහ්......!!!
ගල් වෙච්චි හිතට
ඇල්පෙනිති තුඩු
පොඩි වැඩියි බං....

1 comment:

  1. ඒ පාරනම් විහිළු කොරනවද මන්දා?

    ReplyDelete