Monday, June 25, 2012

දන්නවද මේ ගැන...

හැමෝම දන්නවනේ අපේ රටේ ජාතික පුෂ්පය මොකක්ද කියලා.... 
එතකොට ඔයාලා දන්නවද අපේ රටේ පළාත් නවයට අදාළ පුෂ්පයන් මොනවද කියලා....

දන්න අයට මතකය අලුත් කරගන්නයි.. 
නොදන්න අයට දැනගන්නයි
ඔන්න තියනවා ඒ ගැන...


බස්නාහිර පළාත - සුදු නෙළුම 

විද්‍යාත්මක නම -  Nelumbo nucifera gaertn



මධ්‍යම පළාත - මහරත්මල

විද්‍යාත්මක නම - Rhododrendron arboreum

 

දකුණු පළාත - හීන් බොවිටියා

විද්‍යාත්මක නම - Osbeckia Octardra

 

 ඌව පළාත- ගුරුළුරාජ

විද්‍යාත්මක නම - Rhynchostylis retusa blume


 

වයඹ පළාත- ඇට්ටේරියා

විද්‍යාත්මක නම - Murraya Paniculata (L) jack


 උතුරුමැද පළාත -ඇසළ

විද්‍යාත්මක නම - Cassia Fistula L

 

 සබරගමුව පළාත - වෙසක් මල

විද්‍යාත්මක නම - Dendrobium Maccarthiae thw


 නැගෙනහිර පළාත -ගොඩ මානෙල්

විද්‍යාත්මක නම - Crinum Zeyanicum


උතුරු පළාත -විෂ්ණු ක්‍රාන්තිය

විද්‍යාත්මක නම - Evolvulus alsinodes (L) L


ඡායාරූප -අන්තර්ජාලය ඇසුරෙන්

30 comments:

  1. කඩදාසි මල තිබුනනම් ලේසියි...

    ReplyDelete
  2. මම නම් දැනන් හිටියේ නෑ. ස්තූතියි.

    වෙසක් මල් ඇත්තටම දැකලා නෑ.
    විෂ්නු ක්‍රාන්තිය කියන්නේ ආක්‍රමණික ශාකයක් කියලා අහලා තිබුනා...

    හොඳ පෝස්ට් එකක්....

    ReplyDelete
    Replies
    1. විෂ්නු ක්‍රාන්තිය කියන්නේ ආක්‍රමණික ශාකයක් කියලා මම දන්නෙත් දැන්..

      Delete
  3. අපට සුදු නෙළුම දීලා තියෙන්නේ අපේ හිටපු මැඩම්ගේ සුදු නෙළුම සංකල්පය හින්දා වෙන්ටෑ.... :)

    මම නම් මේ ටික දැනන් උන්නේ නෑ. ඒ නිසා වටිනවා !!!

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනා ඒක නම්.. ඒත් ඉතින් වෙන හේතුවක් තියෙනවද දන්නෙත් නෑ

      Delete
  4. ඇත්තෙන්ම දැනන් සිටියේ නැහැ. ස්තුතියි.

    ReplyDelete
  5. හපොයි මෙච්චර විස්තර දැන ගෙන හිටියෙ නෑ නොවැ.

    ReplyDelete
  6. පොඩි නිවැරදි කිරීමක් ඌව පළාතේ මලේ නම ගුරු රාජ නෙමෙයි ගුරුළු රාජ
    මන් දන්නේ නැහැ සමහර පැතිවල ගුරු රාජ කියලත් කියනවද කියලා නම්

    http://www.lankadeepa.lk/index.php/articles/4026

    ReplyDelete
    Replies
    1. මගේ අතින් වැරදිලා. ස්තුතියි ඔබට.ඔන්න මම වරද හැදුවා..

      Delete
  7. ඇත්තටම දැනගෙන හිටියේ නැහැ බොහෝම ඉස්තුතියි ...

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් මතක තියා ගන්න

      Delete
  8. දෙය්යෝ සාක්කි දැනං හිටියේ නෑ නේන්නම්....අකීකරු උනාට දන්න දේවල්...වටිනා පෝස්ටුවක්

    ReplyDelete
  9. ලස්සන මල් ටික.. :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  10. සමහර ඒවා මතකේ තිබ්බා.. සමහරක් ඒවා අමතකයි... ගොඩක් ස්තූතියි මතක් කලාට..

    ReplyDelete
    Replies
    1. අමතක ඒවා මතක් වුනානේ..ඒ ඇති

      Delete
  11. වටින විස්තරයක්....

    ReplyDelete
  12. මන් නම් මේ ගැන දනන් උන්නෙම නැ වටිනා විස්තරයක්

    ReplyDelete
  13. Guru raja mala godak lassanai, sathutui eka UVA palathatama labuna eka.....
    Habai Ada thamai me visthara danne. Godak sthuthi visthara yata,,,

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබටත් මේ පැත්තට ආවට

      Delete
  14. අදමයි සමහර මල් දැක්කේ

    ReplyDelete
    Replies
    1. මමත් නමින් දැනන් හිටියට දැකලා තිබුනේ නැ

      Delete
  15. ෂා....... සුදු නෙළුම් මල මොන තරම් සුන්දර මලක්ද හැබෑට? අනික ඔය කාලයක් ජයටම ඒ නමින් ව්‍යාපාරයකුත් ගියා නොවැ. බොහොම පරසිදු මලක්..

    ගොඩක් ස්තුතියි දැනුවත් කිරීමට.....

    ReplyDelete
  16. දන්නැති දෙයක් දැන ගත්තා ස්තූතියි

    ReplyDelete