හැඩයක් නැති ජීවිතයක ලාලිත්‍ය සොයා යන තවත් එක හදවතක්.....
දෙවියන් බුදුන් හට ගරහා ලන්න එපා..නෙතු අග කඳුළු පුරවා ගෙන ඉඳිනු එපා..උණු වන හදවතට සෝ ගිනි දෙවනු එපා..හෙට දින නුඹෙ දෙපා නොලැබී තිඛෙනු එපා..
පොලොවෙ පයගහල ඉන්න ගල් හිතක්කුත් එක්ක ලැබෙන කකුල් දෙකකට වැඩිය, උණුවෙන හිතකුයි ඇඬෙන ඇස් දෙකුයි දාහක් වටිනව කියල ගල් වෙච්ච හිතක් ලඟදි ඔයාට තේරෙයි !
තෙත්වෙන ඇස් දෙකයි, උණුවෙන හදවතයි කියන්නෙ දෙවියන්ගේම කොටස් තමයි. දෙවියන් ඔයා තුළමයි ඉන්නෙ.
දෙය්යෝ දුන්නේ ඔයාට ඇස් දෙකකුයි හිතකුයි විතරයිඒ ඇස් දෙක තෙත් කරගන්න එකත් ඒ හදවත උණු කරගන්න එකත් ඔයාගේ වැඩක්.මොහොතක් කල්පනා කලොත් ඒක ඔයාට තේරෙයි.හේතුවක් නැතුව ඵලයක් හටගන්නේ නැහැ නේ.....
අපේ කරැමෙට දෙයියෝ මක් කොරන්නද... ? දෙයියොත් අපේ කදුළු බල බල අඩනවා ඇති සමහර විට... ඒක දන්නෙත් දෙයියොම විතරයි නේද.. ?
දෙයියෝ කලොත් දෙයත් බාගෙට. සමහර කෙල්ලන්ව මවනවා හදවතක් නැත්ව. තවත් සමහර කෙල්ලන්ව කකුල් නැතුව . මේ දෙවියා බීලාද මන්ද...
ඔයාට ඔය ලස්සන හිත දුන්න දෙවියන්ට දොස් කියනවද නංගි බබා.... ඒයාට පුංචි වැරදීමක් වෙන්න ඇති මේ ආත්මෙට විතරක් සමාව දීල දොසක් නොකිය ඉන්න..... හොද නංගානේ...
මට උනුවෙන හදවතක් දුන්නාට දෙවියන්ට ස්තූතියි..........
දෙවියන්ටවත් අපේ දෛවය වෙනස් කරන්න බැරිව ඇති සුදු නංගී..දෙවියෝ දීපු ඇස් වලින් අපි ඇති වෙනකන් අඬමු..එතකොටවත් හිත සැනසෙයි...
මට තේරෙන නැ මොනවා කියන්නද කියලා..ටිකක් වෙලා බලන් ඉන්නකොට හිතෙනවා .ඔයාගේ අදහසේත් වරදක් නැ කියලා..
මොනව කරන්නද සහෝදරී . අපි දෙවියෝ දීල තියන දෙයිං සතුටු වෙමු. අපි කිසිම කෙනෙක් සර්ව සම්පූර්න නෑ . මගෙත් ඔයාගෙත් අපි හැමෝගෙමත් මොනවා හරි අඩුවක් තියනවා .අපි මොනව කරන්නද ? අමතක කරලා දාන්න ..ඔයාට හැමදාම ජය වේවා !!
මිරිවැඩි සගලක් ඉල්ලා ඇඩුවෙමි දේපා නොමැති ඔබ දකින තුරා....
ඔව් හැබැයි ඇත්ත තමයි ඔයගේ කතාවත්....ඒත්,තෙත් වෙන ඇස් දෙකකුඉ,උනුවෙන හදවතකුයි හැමෝටමත් නෑනේ.....
ඔයාට මෝනවා කියන්නද කියලා මම පැය ගානක් කල්පනා කරා.. තාමත් කල්පනා කරනවා..දිරිය ගන්න සහොදරි..බුදු සරණයි..
ඔයාට මඤ්ඤංද මංදා දෙයියො හැමෝටම ඔයාට දීපුව දෙන්නෙ නෑ උණුවෙන හදවත දෙයියො දෙන්න ඇත්තෙ හිතලමයි යෙහෙලියේ
දෙවියන් බුදුන් හට ගරහා ලන්න එපා..
ReplyDeleteනෙතු අග කඳුළු පුරවා ගෙන ඉඳිනු එපා..
උණු වන හදවතට සෝ ගිනි දෙවනු එපා..
හෙට දින නුඹෙ දෙපා නොලැබී තිඛෙනු එපා..
පොලොවෙ පයගහල ඉන්න ගල් හිතක්කුත් එක්ක ලැබෙන කකුල් දෙකකට වැඩිය, උණුවෙන හිතකුයි ඇඬෙන ඇස් දෙකුයි දාහක් වටිනව කියල ගල් වෙච්ච හිතක් ලඟදි ඔයාට තේරෙයි !
ReplyDeleteතෙත්වෙන ඇස් දෙකයි, උණුවෙන හදවතයි කියන්නෙ දෙවියන්ගේම කොටස් තමයි. දෙවියන් ඔයා තුළමයි ඉන්නෙ.
ReplyDeleteදෙය්යෝ දුන්නේ ඔයාට ඇස් දෙකකුයි හිතකුයි විතරයි
ReplyDeleteඒ ඇස් දෙක තෙත් කරගන්න එකත් ඒ හදවත උණු කරගන්න එකත් ඔයාගේ වැඩක්.
මොහොතක් කල්පනා කලොත් ඒක ඔයාට තේරෙයි.
හේතුවක් නැතුව ඵලයක් හටගන්නේ නැහැ නේ.....
අපේ කරැමෙට දෙයියෝ මක් කොරන්නද... ? දෙයියොත් අපේ කදුළු බල බල අඩනවා ඇති සමහර විට... ඒක දන්නෙත් දෙයියොම විතරයි නේද.. ?
ReplyDeleteදෙයියෝ කලොත් දෙයත් බාගෙට. සමහර කෙල්ලන්ව මවනවා හදවතක් නැත්ව. තවත් සමහර කෙල්ලන්ව කකුල් නැතුව . මේ දෙවියා බීලාද මන්ද...
ReplyDeleteඔයාට ඔය ලස්සන හිත දුන්න දෙවියන්ට දොස් කියනවද නංගි බබා.... ඒයාට පුංචි වැරදීමක් වෙන්න ඇති මේ ආත්මෙට විතරක් සමාව දීල දොසක් නොකිය ඉන්න..... හොද නංගානේ...
ReplyDeleteමට උනුවෙන හදවතක් දුන්නාට දෙවියන්ට ස්තූතියි..........
ReplyDeleteදෙවියන්ටවත් අපේ දෛවය වෙනස් කරන්න බැරිව ඇති සුදු නංගී..දෙවියෝ දීපු ඇස් වලින් අපි ඇති වෙනකන් අඬමු..එතකොටවත් හිත සැනසෙයි...
ReplyDeleteමට තේරෙන නැ මොනවා කියන්නද කියලා..ටිකක් වෙලා බලන් ඉන්නකොට හිතෙනවා .ඔයාගේ අදහසේත් වරදක් නැ කියලා..
ReplyDeleteමොනව කරන්නද සහෝදරී . අපි දෙවියෝ දීල තියන දෙයිං සතුටු වෙමු. අපි කිසිම කෙනෙක් සර්ව සම්පූර්න නෑ . මගෙත් ඔයාගෙත් අපි හැමෝගෙමත් මොනවා හරි අඩුවක් තියනවා .
ReplyDeleteඅපි මොනව කරන්නද ? අමතක කරලා දාන්න ..
ඔයාට හැමදාම ජය වේවා !!
මිරිවැඩි සගලක් ඉල්ලා ඇඩුවෙමි දේපා නොමැති ඔබ දකින තුරා....
ReplyDeleteඔව් හැබැයි ඇත්ත තමයි ඔයගේ කතාවත්....ඒත්,තෙත් වෙන ඇස් දෙකකුඉ,උනුවෙන හදවතකුයි හැමෝටමත් නෑනේ.....
ReplyDeleteඔයාට මෝනවා කියන්නද කියලා මම පැය ගානක් කල්පනා කරා.. තාමත් කල්පනා කරනවා..
ReplyDeleteදිරිය ගන්න සහොදරි..
බුදු සරණයි..
ඔයාට මඤ්ඤංද මංදා දෙයියො හැමෝටම ඔයාට දීපුව දෙන්නෙ නෑ උණුවෙන හදවත දෙයියො දෙන්න ඇත්තෙ හිතලමයි යෙහෙලියේ
Delete