Tuesday, January 11, 2011

නුඹට වද දෙන මගේ මතකය



තියුණු සැතකින් පලා 
මා සන්තානයේ පරිස්සමට තිබු
එකම හීනය උදුරා ගත් කල
පණ අදී දුබල ජීවය
                                         බිදුනු නටඹුන් අතර... 

විසුනු කෙරුවත් සිහින මන්දිර 
තවම ඉතිරියි මතක නටඹුන්
ඉදින් තවමත් නුඹට
නොහැකිය  උදූරා ලන්නට
නුඹට වද දෙන "මගේ මතකය"

3 comments:

  1. මොන දේ කලත් මතකයෙන් පලා යන්න පුඵවන්ද කියන එක තමයි ප්‍රශ්ණය.

    ReplyDelete
  2. මතකය තමා අමතක කරන්න බැරිම දේ.

    ReplyDelete
  3. ම්......මොනා කරන්නද...?

    ReplyDelete