තියුණු සැතකින් පලා
මා සන්තානයේ පරිස්සමට තිබු
එකම හීනය උදුරා ගත් කල
පණ අදී දුබල ජීවය
බිදුනු නටඹුන් අතර... විසුනු කෙරුවත් සිහින මන්දිර
තවම ඉතිරියි මතක නටඹුන්
ඉදින් තවමත් නුඹට
නොහැකිය උදූරා ලන්නට
නුඹට වද දෙන "මගේ මතකය"
මොන දේ කලත් මතකයෙන් පලා යන්න පුඵවන්ද කියන එක තමයි ප්රශ්ණය.
ReplyDeleteමතකය තමා අමතක කරන්න බැරිම දේ.
ReplyDeleteම්......මොනා කරන්නද...?
ReplyDelete