Sunday, November 14, 2010

කඩපන් මගේ හිත

මලක් වෙන්න දන්නෙ නෑ මම
                           ඒ නිසයි ගලක් වුනේ....
මල් පෙති කඩන තරම්
        ලේසි නෑ,
ගලක් කඩන එක...
                           රිදුනාට උඹේ අත
මම මක් කරන්නද?
           ඕනෙම නම්
දෙන්නම්  තවත් අවස්ථාවක්
        පුළුවන් නම් 
                      කඩපන් මගේ හිත

7 comments:

  1. දිය පහරින් තෙමී තෙමී
    මල් පෙත්තකටත් ඩඩා සිනිදු
    තිරිවානා ගල් කැටය...
    ගල් කැටයක් උනත්...
    එයට ඒසේ කියනු කිම....

    ReplyDelete
  2. ලස්සනයි අදහස....

    ReplyDelete
  3. මාරම ගති ....නියම අදහස ...එලම කිරි ...!

    ජයවේවා !!

    ReplyDelete
  4. මහ ගල් හිතක්... කඩනවා තියා, බලන්නත් බයයි.

    ReplyDelete
  5. මල් පෙති කඩන තරම්ලේසි නෑ,
    ගලක් කඩන එක...

    ඔයාගේම වචන වලින්

    ReplyDelete
  6. පස්වැන්න..

    නුඹේ ඔය තියුණුකඩු පහරවල්වන් සිතිවිලි/අකුරු හරඹයන් දැක දැකත් හිත කඩන්නට සිතන්නා කෙතරම් අවාසනවන්තයෙක්ද කියා සිතේ මට....

    බුදු සරණයි..!!

    ReplyDelete