අදුරින් වසා ගත් ජිවිතයට
හිරු එළියක් අවශ්‍යමදැයි
ලෝකයා අසන කල
කෙසේ නම් කියම්ද
මමද ඔබ වන් මනුෂ්‍යයෙකු බව..
ලොව දකින්නේ මේ දුබල කය මිස
ගැහෙන රිදෙන හදවත නොවේ.........
කමක් නෑ රිදුනාට තැවුනාට
හොදට පුරුදුයි මේ රිදවුම්.............
එනමුදු දිනයක නුඹලාම අසාවි මගෙන්
“මෙපමණ කල් කොහෙද හිටියේ නුඹ”
එදිනට මම කියමි...
“මමත් හිටියේ නුඹලා අතරමයි
ඒත් නුඹලාට නොපෙනුනා මාව........
අපිට පේනවා ඔයාව...
ReplyDeleteඅපිට පේනවා අපිට දැනෙනවා
ReplyDeleteWord verifucation අයින් කරන්න පුලුවන්නම් හොදයි
මම දැනුයි දැක්කේ කමක්. නෑ දැන් දන්නවානේ ! දැන් නිතරම හමු උන හැකි
ReplyDeleteජයවේවා !!