ලෝකය දකින්න යැයි කීවද
දෙනෙත් හරින්නේ මං කෝම
දෙනෙත් අබියස මැවි රුපු විස
උදුරාවි මාගේ එකම හීනය
දනිමි දුකක් බව
හීන බිදෙන විට
කුමක් කරන්නද
කදුළු උරුම කල
හුස්ම කළදේ රැදුනු පැතුමන්
මා කෙරෙන් නික්ම යන කල
බිදී හදවත ඉරි තලා ගොස්
රුහිරු පැතිරෙයි මුළු අහස් කුස
සද කැනේ දැවටී ගලන දුක් හීන...... පෙනේවී නුඹලාට මා සමුගත් පසුව.......
ReplyDeleteවෙන්න දෙන්න එපා මේක...