Monday, January 17, 2011

දාන පාරමිතාව??

කාසි ගොඩට යට කරලන සුමුදු සිනා පොදිය
වට කරගෙන ලෙංගතුකම හඩා වැටෙන අරුම
දොහොත් නගා මුනිදුන් සේ පුදන බැතින් සැවොම
දන් දෙන්නේ කෙලෙසකදෝ මවුනි නුඹේ නිවන

7 comments:

  1. නියම සංකල්පනාවක් ...

    ReplyDelete
  2. අගෙයි මිතුරේ......... අර්තවත් අදහසක්...

    ReplyDelete
  3. ගොඩාක් හේතු නිසා ඉතිං ඔහොම වෙනවා.
    හොඳ අදහසක්.

    ReplyDelete
  4. සල්ලිවලට ගොඩක් දේවල් යටයි . ඇත්තටම නිර්මාණාත්මක අදහසක් .

    ReplyDelete
  5. දරුවෙක් යනු අම්මෙකුගේ නිවනයි
    අර්තවත් පද පෙළක්.

    ReplyDelete
  6. ඇත්තටම අපූරැයි යාළු

    ReplyDelete
  7. ජීවිතය දුෂ්කර වෙනව. සල්ලි නැතිව හුස්ම ගන්නත් බැරිවෙන කාලයක් පැමිණෙමින් තියෙනව. මිනිස්කමට අයිතිවෙලා තිබුණු තැන සල්ලි විසින් හිමි කර ගනිමින් ඉන්නව. ඉතින් එදා අදහපු දේවල් අද වෙනස් වෙමින් යනව.

    ReplyDelete