Wednesday, January 12, 2011

අනිච්චං ‍‍මේ සංසාරේ- ලියපු කවි අපරාදේ


හිත නහිනවා නුඹ මත්තේ
කවි පිපෙනවා හිත අස්සෙ
නුඹ හොයනවා තිස්සේ
නුඹ නහිනවා ඈ මත්තේ

නුඹ නමට ලියන කවි
නුඔ ගයයි ඇ තුරුලේ
අනිච්චං ‍‍මේ සංසාරේ
ලියපු කවි අපරාදේ

7 comments:

  1. අනිත් ගෑනු ළමයගෙ මූන......

    ReplyDelete
  2. මේ කියන්නකෝ බලන්න මේ කාගැනද කියලා? මොකද මේ වගේ දෙයක් කරන්න මාර ​ධෛරයක් ඕනේ.

    ReplyDelete
  3. @Hishan Melanga -දුක වැඩිකමට තරහ යද්දි ඔහොම තමයි.
    @prasanna86k -කාගැනද කියලා අහන්නේ කවිය ලිව්වෙ කාටද කියලද? ප්‍රශ්නය පැහැදිලි මදි වගේ මට :P

    ReplyDelete
  4. කවියට නියමෙට ගැලපෙන පින්තූරේ . ඇත්තටම කාටද මේක ලීවේ . ඔයයි එයයි අතරට ආව ඇය කවුද ?

    ජය වේවා !!

    ReplyDelete
  5. අලෙ ඔකට කියන්නෙ බුධිමය දෙපල උල්ල0ඝණය කියලා. ''නුඹ නමට ලියන කවි නුඔ ගයයි ඇ තුරුලේ'' ඔන්න ඔය වැඩෙ තමා ඉවසන්නම බැරි .......:))

    ReplyDelete
  6. ''නුඹ නමට ලියන කවි නුඔ ගයයි ඇ තුරුලේ''
    මූව හිරේ යවන්න ඕන..

    ReplyDelete
  7. අයියෝ......මාර ප්‍රශ්නයක්නේ ඒක....:)

    ReplyDelete