Tuesday, May 29, 2012

දහම් වනේ සරන යකා

.......................................
දඩ මස් කකා දහම් වනේ සරන යකා
කඩුවක් අමෝරා කවි බණ කියනු අසා
වැන්දත් පිදුම්  නොලබන්නේ කිමද සිතා
තවමත් හිදී වැදගෙන මල් දෝත දරා...
............................................

7 comments:

  1. දැන් දැන් දහම් වනේ වැඩියෙන් සැරි සරන්නේ යක්කුන්...

    ReplyDelete
  2. කාලෙකට පස්සේ ලස්සන කවියක් ලියලා.
    දැන් මේ දවස් ටිකේ ෆ්‍රී ද නංගි ?

    ReplyDelete
  3. අපිත් බැලුවෝ

    ReplyDelete
  4. කා ගැනද මේ...??? ටිකක් විතර ටියුබ් ලයිට්...

    ReplyDelete
  5. එක පාර මෙහෙම දෙයක් ලියන්න හිතුනෙ මොකෝ නංගි...???

    ReplyDelete
  6. බලමුකො ඒකෙත් හැටි. මම හිතාගෙන හිටියෙ මම හෙන සාහිත්‍යකාරි. ඕන කවියක් තේරෙනවා කියල. ඒත් මේක තේරුණේ නෑනෙ නංගෝ

    ReplyDelete
  7. හම්මෝ තේරවිලි කවියක්නෙ...... මේක තෝරන්නනම් සෑහෙන බොන්න වෙයි වගේ.....!

    ReplyDelete