Monday, June 27, 2011

මමයි මෝඩ

8 comments:

  1. who is looks like rusti cart.

    ReplyDelete
  2. කරත්තේ උනත් මේ කාලෙ වටිනවා....

    ReplyDelete
  3. කරත්තෙඋ උනත් අවුලක් නෑ. බෙන්ස් එක වගේ යෑ කරත්තේ. පෙට්‍රල් ගහන්න ඕනේත් නෑනේ.

    ReplyDelete
  4. ඇයි නංගි ඔයා කරත්තෙට වඩා..බෙන්ස් කාර් එකට ආස උනේ කියන එකයි මෙතන තියෙන ගැටළුව..? ඒ ආසාව වෙනස් කරගත්තනං වෙන අවුලක් නැහැනේ...

    ReplyDelete
  5. අපරාදේ කරත්තේ අතඇරලා බෙන්ස් එකට කැමති උනේ.. දැන් වටින්නේ බෙන්ස් නෙමෙයි කරත්ත..

    ReplyDelete
  6. ඇයි බැරිද අපිට මලකඩ එහෙම කඩලා ඇත්තටම බෙන්ස් එකක් කරලා ගන්න ........

    ReplyDelete
  7. කරත්තෙ තමයි අපිට ගැලපෙන්නෙ මොකද ලංකාවෙ වැඩිය ඉන්නෙ ඒක ඉස්සරහ බදින අයනේ එහෙම තියෙද්‍දි ඇයි දෙයියනේ බෙන්ස් වල ගියේ

    ReplyDelete
  8. අනේ නංගියේ යකඩ කරත්තේ දැන් තියෙන් බෙන්ස් වලට වැඩිය වටිනවා බං. හදිස්සියකට යකඩ වලට විකුනන්න පුලූවන්. ඒක නිසා ඔයා මෝඩ නෑ අයියෝ....

    ReplyDelete