හැඩයක් නැති ජීවිතයක ලාලිත්‍ය සොයා යන තවත් එක හදවතක්.....
මොන තරං සතුටක්ද..?
දුෂ්කරය කියා හැර යා යුතුද ජීවිතය කටු පොකුර සිප ගනිමු හෙට මලක් වනු පිණිස
ජය වේවා!!! හිනා වෙලාම ඉමු...
අපූරුයි..
කාලෙකින් සතුටු වෙන්න පුළුවන් පෝස්ට් එකක් බ්ලොග් අවකාශයේ දුටු විට සිතුවිල්ලට සතුටුය.හිනාවෙලා ඉන්න.
ෂා.....හැමදාම ඔහොම ඉමුකො..:)
දුක් කදුළු හද දරාසිටි දවස් නිමා වෙලාසිනහව මුවගේ රන්දාඈ ඈතක හිනැහෙනවා..
ඒක ඇත්ත, කටු අත්ත මාත් එක්ක හැමදාම හිනා වුනාම හැමදේම අමතක වෙලා යනවා...
ජයම වේවා !! අන්න ඒවගේ හිනා වෙලා ඉන්න . එතකොට ලෝකෙ අපිට පේන්නේ අමුතුම ලස්සනකට ..එහෙමනං හිනා වෙන්න ..හැමදාම
අලෙ වරුණි නංගෝ.... ඔයාට වඩා මට සතුටුයි මෙක දැක්කම... keep alwz smile thoery එක යුස් කරන මෙ සිරි කොල්ලගෙ එකම ප්‍රාර්ථනයත් මෙකම තමා.......:))))
මොන තරං සතුටක්ද..?
ReplyDeleteදුෂ්කරය කියා
ReplyDeleteහැර යා යුතුද ජීවිතය
කටු පොකුර සිප ගනිමු
හෙට මලක් වනු පිණිස
ජය වේවා!!! හිනා වෙලාම ඉමු...
ReplyDeleteඅපූරුයි..
ReplyDeleteකාලෙකින් සතුටු වෙන්න පුළුවන් පෝස්ට් එකක් බ්ලොග් අවකාශයේ දුටු විට සිතුවිල්ලට සතුටුය.
ReplyDeleteහිනාවෙලා ඉන්න.
ෂා.....හැමදාම ඔහොම ඉමුකො..:)
ReplyDeleteදුක් කදුළු හද දරා
ReplyDeleteසිටි දවස් නිමා වෙලා
සිනහව මුවගේ රන්දා
ඈ ඈතක හිනැහෙනවා..
ඒක ඇත්ත, කටු අත්ත මාත් එක්ක හැමදාම හිනා වුනාම හැමදේම අමතක වෙලා යනවා...
ReplyDeleteජයම වේවා !! අන්න ඒවගේ හිනා වෙලා ඉන්න . එතකොට ලෝකෙ අපිට පේන්නේ අමුතුම ලස්සනකට ..එහෙමනං හිනා වෙන්න ..හැමදාම
ReplyDeleteඅලෙ වරුණි නංගෝ.... ඔයාට වඩා මට සතුටුයි මෙක දැක්කම... keep alwz smile thoery එක යුස් කරන මෙ සිරි කොල්ලගෙ එකම ප්‍රාර්ථනයත් මෙකම තමා.......:))))
ReplyDelete