Tuesday, August 9, 2011

දකිති-නොදකිති

 
මලම දකිති - කටු නොදකිති
බඹරු  දකිති  - විස නොදකිති
රුවම දකිති - සිත නොදකිති
හැඩම  දකිති -ගුණ නොදකිති
.
.
කලක් ගතවුනි
.
.
කටුම දකිති - මල නොදකිති
විසම දකිති  - බඹරු නොදකිති
සිතම දකිති - රුව නොදකිති
අගුණ  දකිති - හැඩ නොදකිති


6 comments:

  1. බ්ලොගය දකිති - ලිපි නොදකිති
    අකිකරු හිතකි - බ්ලොග් නොලියති

    කොහෙද මෙච්චර කල් ගිහින් උන්නේ ? ලිපි ලිව්වෙත් නෑ.

    ReplyDelete
  2. මේ ඔය කවි ටික කිව්වේ කාටද කිව්ව නම්...!!!

    කම්මැලිච්චි....!

    ReplyDelete
  3. මාරයි නගේ..එලම් කිරි කවි දෙකක්ය. කවි කිව්වට එකේ අදහස මාරම සිරාය

    ReplyDelete
  4. අර පහු පහු ‍වෙන ‍කොට ‍කොහු ‍කොහු ‍වෙන්‍නේ ඔය නිසා‍නේ.........

    පද ටිකනම් ඉතින් කියලා වැඩක්නෑ........ නියමයි අක්කා...........

    ReplyDelete
  5. හිහ් හිහ්.. සිරා කතාව.. :D

    කොහෙද හනේ අතුරුදහන් වෙලා උන්නේ.. ඇති බ්ලොග් එකක් තියෙනවා කියලාවත් මතක් වුනා.. :\

    ReplyDelete
  6. @මධුරංග- මේ ටිකේ වැඩ ටිකක් වැඩි වුනා එකයි මේ පැත්තේ ආවේ නැත්තේ...

    @prasanna86k -මේක කීවේ ........ ට

    @මයියා- අප්පේ ගොඩ කාලෙකින් මේ පැත්තේ ඇවිත්... ස්තුතියි

    හා පැටික්කි (MS) -හ්ම් ඒක තමයි...ගොඩක් අයට ඔහොම වෙනවා නංගී

    චතුවා (ළමයා) - ඇත්තටම මට බ්ලොග් එකක් තියෙනවා කියලා අමතකම උනානේ :D

    ReplyDelete