අකීකරු හිත ගොඩක් වෙලාවට කුරුටු ගෑවේ දුක ගැන....කදුළු ගැන...ඒත් අදින් පස්සේ මේ මේ හිත යට දුක කුරුටු ගෑම නතර කරන්න හිතුවා..ඒ වෙනුවට හැමෝටම සතුටක් වෙන දේවල්...මොනාහරි ලියන්නයි යන්නේ... ජිවිතේ නොලැබුන දේවල් ගැනම කියෝනවට වඩා..ජිවිතේට ලැබුනු දේවල් ගැන හිතන එක හොදයිනේ...ඔන්න ඉතින් අද ඉදන් මගේ ඇඩියාව නවත්තනවා....කට්ටියටම කනක් ඇහිලා ඉන්න පුළුවන් දැන්...ජිවිතය මහ දුකක් දුර යන්න තියෙනවා
ඒ යද්දි මේ හීන බොද වෙන්න බලනවා
ඒත් හිනහෙමි මම ගිමන්හල පෙනෙනවා
ජිවිතය ගීතයක් තනුවකුත් තියෙනවා.....
මේක දැක්කම මයිය ට කලින් අහපු කතාවක් මතක් උනා...
ReplyDelete'අසුභවාදියා සුලග නැතැයි මැසිවිලි නගනවා. සුභවාදීයා සුලගක් එයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. යථර්තවදීයා තියෙන සුලගට තමන්ගේ රුවල සකසා ගන්නවා'
සතුට මිසක දුක මොකටද සෙනෙහස මහමෙරයි........නේද?
ReplyDeleteපොසිටිව් තින්කින්(ග්) ද? ඒක හොඳයි..! මම නම් ලයික්..
ReplyDeleteඅඩේ.....ඔය තීයෙන්නේ....අපි සන්තොශ්න් ඉන්න ඕනා....
ReplyDeleteධනාත්මකව සිතීම හොඳයි. සුබ පැතුම්!
ReplyDeleteඑහෙම තමා ඉන්න ඔනේ යාළු. නැති දේවල් ගැනම හිත් හිතා දුක් නොවී තියෙන දේ ගැන සතුටු වෙලා ඉමු.
ReplyDeleteදුක කියල හිතන්න දෙයක් නෑ හිතෙන දෙයක් දාන්න ඕනි..
ReplyDeleteජිවිතය,
ReplyDeleteමල් මිටක් නොවෙයි
හැම මොහොතකම
කදුළුද සැලිය යුතුය අප
දෛවය අපට
සරදම් කරන විට.
අද හෙලන මෙ
එකදු කදුළක්
නොම එක්වෙයි හිස්ව
මෙ පොලොතලයට
සතුටු කදුළක් ගෙන දෙය එය
ජයගත් දිනට
නුඹ මෛ ජිවිතය...
හිනාවෙලා ඉන්ඩ සහෝදරී . එතකොටයි කීවිතේ නියම ලස්සන පෙන්නේ . දුක අමතක කරන්න . දුක බෙදාගත්ත වගේ සතුටත් බෙදාගන්න ..
ReplyDeleteකවද වෙනකම්ද කියන එක තමා ප්රශ්නේ... කොහොම හරි කමක් නෑ සතුටින් ඉන්න එක ලොකු දෙයක්.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමගේ නංගියා නාඩා ඉන්නවනම් ඇත්තටම සැනැසීමක්.. හිත අකීකරු උනත් හයියයිනම් කොයි තරම් හොදද නංගියෝ
ReplyDelete