tag:blogger.com,1999:blog-7873268089368622089.post8329277097403300370..comments2023-06-10T01:22:58.424-07:00Comments on අකීකරු හිත: අකිකරු හිත කියන්නේ බොරුකාරියක්ලු.අකීකරු හිතhttp://www.blogger.com/profile/14197112283969358261noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-7873268089368622089.post-30686614770829671102011-10-06T23:11:05.058-07:002011-10-06T23:11:05.058-07:00Owa hitata gana epa nangi.. mama oyage blog 1 hama...Owa hitata gana epa nangi.. mama oyage blog 1 hamadama kiyawanawa... digatma liyanna... jaya.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-51862788162040890622011-07-12T03:13:09.775-07:002011-07-12T03:13:09.775-07:00කාගේ වත් කට කැඩිච්ච කතා වලට හිත වට්ට ගන්න එපා නගේ ...කාගේ වත් කට කැඩිච්ච කතා වලට හිත වට්ට ගන්න එපා නගේ . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-1723421456609057482011-05-28T08:29:41.813-07:002011-05-28T08:29:41.813-07:00man kawadawat cmnt nokalata hemadama me blog eka k...man kawadawat cmnt nokalata hemadama me blog eka kiyawanawa.me loke minisunta ona deyak kiyana puluwan.eth oya shaktimath..............

shashi...........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-70038516864354232492011-05-27T06:05:34.334-07:002011-05-27T06:05:34.334-07:00මොකාද යකො එ අමන මානසික රොගියා... ? නැගිටපන් න0ගිය...මොකාද යකො එ අමන මානසික රොගියා... ? නැගිටපන් න0ගියෙ... මම ගොඩක් කැමති අර උබෙ අන්තිම කතාවට.. ඔනම ලොකු කුණාටුවකදි නොසැලි බලන් ඉන්න තුත්තිරි ගහට හයියක් තියනවා මහ රුස්ස ගහකට වඩා. එ තුත්තිරි ගහ තලන්න, උගුල්ලන්න අපි කාටවත් ඉඩ හරින් නැ. අපි හැමොම උඹ එක්ක ඉන්නවා නංගියෙ.සිරි කොලුවාhttps://www.blogger.com/profile/17519580176297726164noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-69684431482378557522011-05-26T00:11:41.824-07:002011-05-26T00:11:41.824-07:00ලොකේ විවිධාකාර පිස්සෝ ඉන්නවා. ඔයා ඕවා ගනන් ගන්න එප...ලොකේ විවිධාකාර පිස්සෝ ඉන්නවා. ඔයා ඕවා ගනන් ගන්න එපා දිගටම ලියන්න. අපි ඔයා ළඟ ඉන්නවාayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-21897714993759533642011-05-25T22:53:17.667-07:002011-05-25T22:53:17.667-07:00තමන්ගේ බ්ලොග් එකේ තමන් ගැන ලියන්න බැරිනම් ඇති වැඩේ...තමන්ගේ බ්ලොග් එකේ තමන් ගැන ලියන්න බැරිනම් ඇති වැඩේ මොකක්ද සහෝදරී ??? ඔයා ලියන්න... වැදගත්ම දේ ... තමා කරන්නේ හරි දෙයක්ය කියලා තමාගේ හෘද සාක්ෂියෙක් දෙන තීන්දුවයි. ඒක නවැරදිනම් ලෝකෙම නැගිටලා ආවත් බයවෙන්න එපා. මම නිතර ඔයාගේ බ්ලොග් එක කියවන්න එන්නේ නෑ. ඒත් මම දන්නවා දුක කියන්නේ මොකක්ද කියලා... කට්ට කාගෙන නැගිට්ට එකෙක් ආයෙත් කවදාවත් වැටෙන්නේ නෑ. ඒ දුක් විදලා ජීවිතේට එකතු කරගන්න පන්නරය මැනේජ්මන්ට් කෝස් 10 කින් වත් ගන්න බෑ.

දිගටම ලියන්න. මේක ඔයාගේ තැන... සැලෙන්න එපා සහෝදරී !!! ජයවේවා....ගචතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-32356618707202758532011-05-25T09:50:27.866-07:002011-05-25T09:50:27.866-07:00අපේ පැත්තේ පාරවල් වල ඕන තරම් බල්ලෝ යනවා...අපි ගෙට ...අපේ පැත්තේ පාරවල් වල ඕන තරම් බල්ලෝ යනවා...අපි ගෙට ගන්නේ නෑ නේ..එක්කෝ ගලක් ගහලා එලවනවා නැති නම් අපේ පාඩුවේ යනවා...
අක්කත් පාඩුවේ යන්න...බල්ලොන්ට පාරේ යන්න දෙන්න...රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-65668018083710969032011-05-25T09:40:12.301-07:002011-05-25T09:40:12.301-07:00මගේ බ්ලොග් එකේ ලියන්නෙත් මගේ ජිවිතේ. හිතේ තියන දේව...මගේ බ්ලොග් එකේ ලියන්නෙත් මගේ ජිවිතේ. හිතේ තියන දේවල් නිදහස් කරගන්න. ගනන් ගන්න එපා සහොදරි පල ඇති රුකටලු නේ පොලු වදින්නේ. ඔවා ඔහොම තමා. මේ සමාජයේ විවිදා කාර මිනිස්සු ඉන්නවනේ.. ගොඩක් දේවල් අකුරු කරන්නේ ගොඩක් ලස්සනට කියන්න වදන් නැ ඉතින් පුසාට..පිස්සු පුසාhttps://www.blogger.com/profile/18337998939439955560noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-51401913632593568282011-05-25T08:27:54.179-07:002011-05-25T08:27:54.179-07:00ඔව්ව ගැන ඕනැවට වැඩිය හිතන්න එපා.ඔය වාගෙ මෙලෝ රහක් ...ඔව්ව ගැන ඕනැවට වැඩිය හිතන්න එපා.ඔය වාගෙ මෙලෝ රහක් නැති උන් කොහෙත් ඉන්නවා.dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-80053267615027801492011-05-25T07:36:44.963-07:002011-05-25T07:36:44.963-07:00දුක් වෙන්න එපා අක්කේ.. ජීවිතේ කියන්නේ අභියෝගයක්.. ...දුක් වෙන්න එපා අක්කේ.. ජීවිතේ කියන්නේ අභියෝගයක්.. එකට අපි හැමොම මුන දෙනවා.. ඒත් මුන දෙන විදිහයි වෙනස්.. අක්කගේ හිත ශක්තිමත්.. ඒ හිත දුර්වල කර ගන්න එපා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-1497189064738857352011-05-25T06:35:55.256-07:002011-05-25T06:35:55.256-07:00i just like you i was a police officer i use the ...i just like you i was a police officer i use the wheel chair in 12 yearsAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-71947471675661088132011-05-25T06:19:25.051-07:002011-05-25T06:19:25.051-07:00ඇයි මේ කවුරුත් කියන දෙයකට හිත රිද්දගන්නෙ?
කවුරු ...ඇයි මේ කවුරුත් කියන දෙයකට හිත රිද්දගන්නෙ?
කවුරු කොහොම මොනවා කිව්වත් තමන් හරි නම් ඇති... ජීවිතේට ඉස්සරහට යන්න ආත්ම ශ්ක්තියක් වෙන මිනිස්සුන්ට වඩා කකුලෙන් ඇදලා වට්ටන මිනිස්සු තමා මේ ලෝකෙ වැඩියෙන්න ඉන්නෙ...
ඉතින් ඒ මගේ මිනිස්සු කියන දේ අහලා ඔයා ඔයාගෙ ගම යන්නෙ නැතිව අඩියක් ආපසු ගන්නවද ?

ජීවිතයට ඕවා " හයියක් " කරගන්න.....ඔයාට තව හුගාක් දුර යන්න තියෙනවාදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-1730027488243910812011-05-25T03:49:06.776-07:002011-05-25T03:49:06.776-07:00සැලෙන්න එපා නංගි .......
අපි ඉන්නවා ඔයත් එක්ක ......සැලෙන්න එපා නංගි .......
අපි ඉන්නවා ඔයත් එක්ක ....පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-57321331666415823892011-05-25T03:47:37.433-07:002011-05-25T03:47:37.433-07:00අනුන්ගේ නයි අස්සේ දාගන්නේ නැතුව තමන්ගේ වැඩක් කරගෙන...අනුන්ගේ නයි අස්සේ දාගන්නේ නැතුව තමන්ගේ වැඩක් කරගෙන ඉන්න.

(ඔය ටික කිවුව එකා කව්ද කියලා කියන්න බැරිද?)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-25416301670903785632011-05-25T01:41:03.247-07:002011-05-25T01:41:03.247-07:00බොල මෝඩියේ.. පිස්සෝ කරේ දාගන්න එපා...මට ඔයිට වඩා ක...බොල මෝඩියේ.. පිස්සෝ කරේ දාගන්න එපා...මට ඔයිට වඩා කියන්න දෙයක් නැහැ...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-26895757529983394492011-05-24T23:35:55.997-07:002011-05-24T23:35:55.997-07:00shah...oyanam niyamai man oyawa dekala thuyenawa.o...shah...oyanam niyamai man oyawa dekala thuyenawa.oya second year ne??mamath second year.arts ekedi mama oya diha balala manissakamata kochcharawath hinawela ethi.eth oya mechchara hitha haiya kellek kiyalanam matahithun ne..essarahata yanna.oyata kawadawath waradinne ne......dragonhttps://www.blogger.com/profile/03939136049197551929noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-52576001415541204412011-05-24T22:56:50.504-07:002011-05-24T22:56:50.504-07:00මම අකීකරු හිතට වානේ වගේ හිතක් තියෙන එක ගැන අගේ කරන...මම අකීකරු හිතට වානේ වගේ හිතක් තියෙන එක ගැන අගේ කරනවා. ඔන්න ඔහොම තමයි ඉන්න ඕනේ. අපිට කොච්චර ගැරහුම් ආවත් නොසැලී ඉන්න ඕනේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-47946037433739324832011-05-24T22:06:39.789-07:002011-05-24T22:06:39.789-07:00සමහර මිනිස්සු ඉන්නවා තව කෙනෙක්ව මානසිකව වට්ටලා සතු...සමහර මිනිස්සු ඉන්නවා තව කෙනෙක්ව මානසිකව වට්ටලා සතුටක් ලබන. මෙච්චර කාලයක් ඔයාගෙ ලිපි කියවපු අපි දන්නවා ඔයා කරන්නෙ බොරුවක්වත් කාගෙන්වත් අනුකම්පාවක්වත් ලබාගන්න නෙමෙයි කියලත්. ඔයාගෙ අකුරු ඇතුලෙන් මම දැක්කෙ ඔයාගෙ හිතේ හයිය. අපිටත් වැඩිය හයිය හිතක් ඔයාට තියෙනවා. කවදහරි පොලවෙ පයගහලා ඔයාට ඉන්න පුලුවන් අනිවාර්යයෙන්ම. ඒ දවස වැඩි ඈතක නෙමෙයි. ඔයා වටේ අපි ඉන්නවා සහෝදරී ඕනෙම දේකට.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-55719182138373600632011-05-24T22:05:37.588-07:002011-05-24T22:05:37.588-07:00ඔයා ගැන ඔයා ලියන්න. ඇත්තෙන්ම අනුකම්පාව ඔයාට අවශ්‍ය...ඔයා ගැන ඔයා ලියන්න. ඇත්තෙන්ම අනුකම්පාව ඔයාට අවශ්‍ය නැති බව අපි කාටත් පෙනෙනව. ඉතින් දුර්වලයින් කියන දේවල් ඒ මොහොතේම අත හැරැල දාන්න. ඔයාගෙ ශක්තිමත් හිතට ඒ දේවල් වැද්ද ගන්න එපා.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-87820260603615294462011-05-24T21:51:54.331-07:002011-05-24T21:51:54.331-07:00ගොඩාක් අය චෝදනා කරනවා.. ඒ එයාලාට චුටීම දෙයක්වත් කර...ගොඩාක් අය චෝදනා කරනවා.. ඒ එයාලාට චුටීම දෙයක්වත් කරගන්න බැරි නිසා.. නංගියෙක්ද අක්කෙක්ද දන්නේ නෑ... ඔයා දුක වෙන්න එපා සිස්.. කෙනෙක් දුකක ඉද්දි එකම ඉත්තා කරගෙන පහර ගහන අය ඉන්නවා....හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-23804106816697548062011-05-24T21:44:23.395-07:002011-05-24T21:44:23.395-07:00If u r clean then y d ya care abt others views and...If u r clean then y d ya care abt others views and cmnts ?. D wt ya want in the way u want it..
U can't alwys xpect positive feedbacks frm da society. That's da wy it is..රොබින්https://www.blogger.com/profile/15016360741142951218noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-91660312206225311782011-05-24T21:30:21.898-07:002011-05-24T21:30:21.898-07:00නංගි ඔයා වගේ උත්සහය දයිරිය තියන කෙල්ලො දකිද්දි මට ...නංගි ඔයා වගේ උත්සහය දයිරිය තියන කෙල්ලො දකිද්දි මට මම් ගැනම ලැජ්ජයි.මම් පොඩි දේවල් වලටත් කොච්චරනම් කඩා වැටිල තියනවද?කොච්චර දේවල් ඒ නිසා මගෙන් මග ඇරිල තියනවද?ඒ අතින් බලද්දි ඔයා කොච්චර ශක්තිමත් ද?

ඔය එක එක්කෙනා කියන කිසිම දෙයක් ගනන් ගන්න එපා.ඔයාට සුබ අනාගතයක්!ඉගනීමේ කටයුතු හොදින් කරගන්න.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-31709747548176451572011-05-24T21:11:24.584-07:002011-05-24T21:11:24.584-07:00ඇත්ත අක්කියො කතාව.කවුරු මොනා කිව්වත් ඔයාගෙ ගමන ඔයා...ඇත්ත අක්කියො කතාව.කවුරු මොනා කිව්වත් ඔයාගෙ ගමන ඔයා නවත්තන්න එපා..පොලවට අඩි ගානක් උඩින් යන්න දගලන මිනිස්සු අතරෙ ඔයා ගොඩාක් උසස්..නැති බැරි කම් කියවනව වෙනුවට හිතේ ශක්තියෙන් නැගිට්ට ඔයාල වගේ අයයි ලෝකෙ අදහන්න ඕනෙ එහෙම නැතුව පුහු කඳ බඩ මහත බලවත්තු නෙමේ..ඔබට ජය නොසැලී ඉදිරියට යන්නඅනූhttps://www.blogger.com/profile/04630514454157172607noreply@blogger.com