tag:blogger.com,1999:blog-7873268089368622089.post7767843908290936125..comments2023-06-10T01:22:58.424-07:00Comments on අකීකරු හිත: ඉතින් ඒ මදෑ නේදඅකීකරු හිතhttp://www.blogger.com/profile/14197112283969358261noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-7873268089368622089.post-90001058087048644972022-02-03T12:05:22.809-08:002022-02-03T12:05:22.809-08:00Play The Best Videos on youtube
Play The Best Vide...Play The Best Videos on youtube
Play The Best Videos on youtube! · 1. The mp3 juice Walking Dead - The Walking Dead - The Walking Dead - The Walking Dead - The Walking Dead - The Walking Dead - The WalkingAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-54220219938590936842012-12-31T20:58:40.585-08:002012-12-31T20:58:40.585-08:00ඔව් සමහර විට එහෙම වෙන්නත් පුළුවන් ඒත් කිසි දෙයක් අ...ඔව් සමහර විට එහෙම වෙන්නත් පුළුවන් ඒත් කිසි දෙයක් අල්ල නොගත්තම.. තමන් වෙනුවෙන් ඉතිරි වෙන පුංචිම දේටත් ලොකු වටිනාකමක් දෙන්න පුළුවන්.අකීකරු හිතhttps://www.blogger.com/profile/14197112283969358261noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-55438200022929467812012-12-31T20:57:30.224-08:002012-12-31T20:57:30.224-08:00හ්ම් ඒක තමා ඇත්තහ්ම් ඒක තමා ඇත්තඅකීකරු හිතhttps://www.blogger.com/profile/14197112283969358261noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-26543334149695150012012-12-30T17:32:20.413-08:002012-12-30T17:32:20.413-08:00සමහර විට ඒ මොහොතේ එක නොදැනුනාට පස්සේ ඕක දැනෙන වෙලා...සමහර විට ඒ මොහොතේ එක නොදැනුනාට පස්සේ ඕක දැනෙන වෙලාවල් තියනවා. ඔයා කියලා තියන දේවල් ඇත්ත තමයි... ඒත් ඉස්කෝලේ, කැම්පස් එක, ගම, රට වගේ දේවලට මිනිස්සු හිතෙන් බැඳෙනවානේ... වෙනස් වෙන වර්තමානෙ ජීවත් උනත්, වෙනස්වෙන්නෙ නැති අතීතයට පොඩ්ඩක් එබෙන්න හිතෙන එක, ඒ මතක ඇතුලේ තියන හැඟීම් ආයේ විඳින්න උත්සහකරන එක නම් මට නතර කරන්න අමාරුයි. කාටවත් ප්රයෝජනයක් නෑ තමා... ඒත් ඉතින්... කෝක වෙතත් මෙන්න මේකට නම් මම කැමතියි.

//ඒත් කිසි දෙයක් අල්ල නොගත්තම.. තමන් වෙනුවෙන් ඉතිරි වෙන පුංචිම දේටත් ලොකු වටිනාකමක් දෙන්න පුළුවන්...//

තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-40603334329404748852012-12-30T10:28:09.441-08:002012-12-30T10:28:09.441-08:00/*ජීවිතේ අතෑරෙන දේවල් බලෙන් අල්ල ගනිද්දියි දුක දැන.../*ජීවිතේ අතෑරෙන දේවල් බලෙන් අල්ල ගනිද්දියි දුක දැනෙන්නේ*/ ඒක හරි. බැඳීම්, අත්හරින්න උනොත් අත්හරින්න පුළුවන් මට්ටමින් තියා ගන්න පුළුවන් නම් දුක අඩුයි නේ.
අත්දැකීම් තමා ජීවිතේ පන්නරය වෙන්නේ.Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-26324726769678573142012-12-29T05:55:21.129-08:002012-12-29T05:55:21.129-08:00ඔව් :Dඔව් :Dසචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-50558382435664812302012-12-29T00:40:37.780-08:002012-12-29T00:40:37.780-08:00ඉවරයි අයියා... ජනවාරි තමා විභාගේඉවරයි අයියා... ජනවාරි තමා විභාගේඅකීකරු හිතhttps://www.blogger.com/profile/14197112283969358261noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-34581314990362228502012-12-29T00:24:56.299-08:002012-12-29T00:24:56.299-08:00ලෙක්චර්ස් ඉවරද නංගි ? කවද්ද විභාගේ තියෙන්නේ ?ලෙක්චර්ස් ඉවරද නංගි ? කවද්ද විභාගේ තියෙන්නේ ?සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-52505278351792189042012-12-28T18:17:46.862-08:002012-12-28T18:17:46.862-08:00ස්තුතියි ඔබටස්තුතියි ඔබටඅකීකරු හිතhttps://www.blogger.com/profile/14197112283969358261noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-875347234376717982012-12-28T18:15:23.645-08:002012-12-28T18:15:23.645-08:00මාරේ අයියා කාලෙකින් මේ පැත්තේ..... සන්තෝසයි ගොඩක්මාරේ අයියා කාලෙකින් මේ පැත්තේ..... සන්තෝසයි ගොඩක්අකීකරු හිතhttps://www.blogger.com/profile/14197112283969358261noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-47586677047170638372012-12-28T18:14:41.597-08:002012-12-28T18:14:41.597-08:00අනිවාර්යෙන්ම ඔයාගේ ප්රාර්ථනාව ඉෂ්ට වේවි
ස්තුතියි ...අනිවාර්යෙන්ම ඔයාගේ ප්රාර්ථනාව ඉෂ්ට වේවි
ස්තුතියි සිතු ඔයාට...අකීකරු හිතhttps://www.blogger.com/profile/14197112283969358261noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-87522807065803175592012-12-28T18:12:59.772-08:002012-12-28T18:12:59.772-08:00මේ පැත්තට ආවට ස්තුතියි ඔයාට.....
//ජීවිතය ..අපිට හ...මේ පැත්තට ආවට ස්තුතියි ඔයාට.....
//ජීවිතය ..අපිට හිමි නැති අපේ ජීවිතය...// ඒක ඇත්තඅකීකරු හිතhttps://www.blogger.com/profile/14197112283969358261noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-39182561299428170022012-12-28T04:57:54.708-08:002012-12-28T04:57:54.708-08:00සොඳුරු අතිතය මිහිරි මතකයක් වේවි අනාගතේ දිනක ඔබට.සොඳුරු අතිතය මිහිරි මතකයක් වේවි අනාගතේ දිනක ඔබට.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-3745856736517920592012-12-28T03:58:08.526-08:002012-12-28T03:58:08.526-08:00ඒ හොඳටම ඇති නගේ...ඒ හොඳටම ඇති නගේ...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-29687064765821957452012-12-28T02:47:33.510-08:002012-12-28T02:47:33.510-08:00තවම මම කැම්පස් එකේ පළවෙනි වසරේ. කැම්පස් එකෙන් අයින...තවම මම කැම්පස් එකේ පළවෙනි වසරේ. කැම්පස් එකෙන් අයින් වෙන දවසට මටත් මේ වගේ හිතන්න පුළුවන් වෙන්න කියලා මම ප්රාර්ථනා කරනවා.

ඉදිරි ජීවිතයට සුභ පැතුම්!
ඔයා කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්රාර්ථනා කරනවා. සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-81055903233730809572012-12-28T02:42:38.891-08:002012-12-28T02:42:38.891-08:00 හිතන්න දේවල් ගොඩක් තියෙන පොස්ටුවක් ආපස්සට ..
හ්ම්... හිතන්න දේවල් ගොඩක් තියෙන පොස්ටුවක් ආපස්සට ..
හ්ම්ම්ම්ම් ජීවිතය ..අපිට හිමි නැති අපේ ජීවිතය...
හොද ලිපි ගොඩක් හම්බුනා ඔයාගේ බ්ලොග් එකෙන් ..
අස්සවෙන් කියවන්න ගත්ත...
godak sthoothiyi wadagath yamak ithuru kireema gana... SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-69970561877454191252012-12-27T23:57:32.664-08:002012-12-27T23:57:32.664-08:00ඔව් 2011 දීත් හිටියාඔව් 2011 දීත් හිටියාඅකීකරු හිතhttps://www.blogger.com/profile/14197112283969358261noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-21475542600972137762012-12-27T23:51:37.167-08:002012-12-27T23:51:37.167-08:00ඒක එහෙම තමා ඉතින්
ස්තූතියි,ඔව් මුල් වතාව..දැන්නම් ...ඒක එහෙම තමා ඉතින්
ස්තූතියි,ඔව් මුල් වතාව..දැන්නම් දෙවෙනි වතාව
ඔයා 2011දිත් කැම්පස් එකේ හිටියනම් ,මම හිතන්නේ මම දැකලා තියෙනවා ඔයාවChinthaka Weerakkodyhttps://www.blogger.com/profile/03657533439610872226noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-82834275949023351882012-12-27T23:16:08.056-08:002012-12-27T23:16:08.056-08:00ඔව් ඉතින් කොල්ලෝ ලෙක්චර්ස් යන්නේ කලාතුරකින්නේ........ඔව් ඉතින් කොල්ලෝ ලෙක්චර්ස් යන්නේ කලාතුරකින්නේ.....
ගැටයා මේ පැත්තට අලුත්නේ...ඔන්න සාදරෙන් පිළිගන්නවා.අකීකරු හිතhttps://www.blogger.com/profile/14197112283969358261noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-15341921967328940902012-12-27T23:14:45.890-08:002012-12-27T23:14:45.890-08:00ම්...... කම්මැලි හිතෙන එකක් නෑ දැන්මම්...... කම්මැලි හිතෙන එකක් නෑ දැන්මඅකීකරු හිතhttps://www.blogger.com/profile/14197112283969358261noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-80618631924023573812012-12-27T23:13:54.564-08:002012-12-27T23:13:54.564-08:00ඔයා කිව්ව වගේ ඉන්න ටිකේ සතුටින් ඉන්න එක තමා හොදමඔයා කිව්ව වගේ ඉන්න ටිකේ සතුටින් ඉන්න එක තමා හොදමඅකීකරු හිතhttps://www.blogger.com/profile/14197112283969358261noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-21185849190085158832012-12-27T23:13:00.629-08:002012-12-27T23:13:00.629-08:00අත්දැකීම් තමයි ගොඩක් වටින්නේ නේද සචිත්අත්දැකීම් තමයි ගොඩක් වටින්නේ නේද සචිත්අකීකරු හිතhttps://www.blogger.com/profile/14197112283969358261noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-61200608903700677782012-12-27T23:06:33.852-08:002012-12-27T23:06:33.852-08:00"" නෑ මට දුකක් නෑ... මගේ උත්තරේට එයා කැම..."" නෑ මට දුකක් නෑ... මගේ උත්තරේට එයා කැමැත්තක් දැක්කුවෙ නෑ..
ඔයාට දුක නැද්ද යාළුවෝ දාලා යන්න... ආයෙමත් ප්රශ්නයක්...
අපි ආයේ කොහේ හරි හම්බවෙයිනේ... ඉතින් ඇයි දුක්වෙන්නේ? ""

මාත් කැම්පස් එකෙන් එළියට එද්දි ඔය වගේ සංකල්පයක් තිබ්බේ.
බොරු කියන්නේ මොකටද මෙහෙම දෙයක්නම් උනේ නෑ,අන්තිම ලෙක්චර් එකට ගියෙ නැති නිසා..
අපූරු රචනාව
ජයවේවා !Chinthaka Weerakkodyhttps://www.blogger.com/profile/03657533439610872226noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-76658080295950567522012-12-27T22:16:41.945-08:002012-12-27T22:16:41.945-08:00උත්සාහය තමා ගොඩක්ම වැදගත් වෙන්නේ... දැන් ඉතිං කම්ම...උත්සාහය තමා ගොඩක්ම වැදගත් වෙන්නේ... දැන් ඉතිං කම්මැලි කමේ ඉන්න එකයි... Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-19517922718131512562012-12-27T22:13:33.746-08:002012-12-27T22:13:33.746-08:00ම්ම්...ඒ හොඳටම ඇති තමා අක්කේ.. ජීවිතේ හැමදේම කවදා ...ම්ම්...ඒ හොඳටම ඇති තමා අක්කේ.. ජීවිතේ හැමදේම කවදා හරි දාලා යන්න වෙනවානේ. ඒ නිසා ඉන්න ටිකේ සතුටින් ඉන්න එක තමා හොඳම.. ජය වේවා.. ඔයාගේ අනාගතයට සුභ පැතුම්.Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.com