tag:blogger.com,1999:blog-7873268089368622089.post7712790682300679494..comments2023-06-10T01:22:58.424-07:00Comments on අකීකරු හිත: අකීකරු හිතගේ නිල රථයඅකීකරු හිතhttp://www.blogger.com/profile/14197112283969358261noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-7873268089368622089.post-66860838769687800802018-03-18T03:30:04.101-07:002018-03-18T03:30:04.101-07:00Maat oya wage kenek akke.oyage kathawa mge kathawa...Maat oya wage kenek akke.oyage kathawa mge kathawamai kiyala mta hithenne.belive in yourselfhttps://www.blogger.com/profile/14785883482795264583noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-13594275073786635952018-03-18T03:28:44.365-07:002018-03-18T03:28:44.365-07:00https://believeinyourselfcr.wordpress.comhttps://believeinyourselfcr.wordpress.combelive in yourselfhttps://www.blogger.com/profile/14785883482795264583noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-29629223074604685532011-09-26T12:11:35.164-07:002011-09-26T12:11:35.164-07:00oya iwaseema kiyana eka gana danna kenek! mata kiy...oya iwaseema kiyana eka gana danna kenek! mata kiyanna thiyenne echcharai! :)මාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-10766411406266569312011-05-14T11:56:37.381-07:002011-05-14T11:56:37.381-07:00ඔයා වාගෙ හිත හයිය කෙල්ලෙක්ගෙ බ්ලොග් එකක කොමෙන්ට් එ...ඔයා වාගෙ හිත හයිය කෙල්ලෙක්ගෙ බ්ලොග් එකක කොමෙන්ට් එකක් දාන්න ලැබීමත් වාසනාවක්.ඇත්තටම ඔයාල වාගෙ අය අදහන්න ඕනෙ.මට මේ ලඟදි ඇති උන සුලු ප්රශ්නෙකට විසදුමක් හොයා ගන්න බැරුව සිය දිවි නසා ගන්න ලේසිම ක්රමත් හෙව්වා.හොඳට ඉගෙන ගනින් නංගියෙ.ඉදිරියෙදි හැම දේම හොඳ විදියට සිද්ධ වෙයි.dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-42983331138142754672011-05-10T12:56:50.920-07:002011-05-10T12:56:50.920-07:00ජීවිතේ තියෙන්නෙ ලැබෙන දෙයින් සතුටු වෙන්න ...... හැ...ජීවිතේ තියෙන්නෙ ලැබෙන දෙයින් සතුටු වෙන්න ...... හැම දෙයක්ම අමතක කරල ලියන්න .... තව ලියන්න ........ අපි ඉන්නවා කියවන්න .........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-20334703861927861992011-05-09T23:09:09.082-07:002011-05-09T23:09:09.082-07:00ඔයාගේ හිත ශක්තිමත් යාළු. ඔයා මෙච්චර දුරක් ඔහොම ආව...ඔයාගේ හිත ශක්තිමත් යාළු. ඔයා මෙච්චර දුරක් ඔහොම ආවනේ. හෙට ගැන සුභ සිහින දකිමු. දෙපයින් ඇවිදින්න දවසක ඔයාට ලැබේවී. හැමදාම සතුටින් ඉන්න.....ayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-14517311122380933692011-05-09T23:03:27.731-07:002011-05-09T23:03:27.731-07:00ම්ම්ම්ම් අක්කට අනිත් හැමෝම කියපුවා තමා කියන්න ති...ම්ම්ම්ම් අක්කට අනිත් හැමෝම කියපුවා තමා කියන්න තියෙන් නේ.......
අනේ මංදා........හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-19931673907777934122011-05-09T04:57:21.557-07:002011-05-09T04:57:21.557-07:00මම මොකුත් කියන්නේ නෑ.., උඹ හිත හයියයි.., එච්චරයි ම...මම මොකුත් කියන්නේ නෑ.., උඹ හිත හයියයි.., එච්චරයි මට කියන්න පුලුවන්..!!
ඒ අතින් මම පරාදයි..!!
උඹට ජය! බුදු සරණයි..!Lishan Puwakovitagehttps://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-49698869033963524002011-05-09T03:24:08.942-07:002011-05-09T03:24:08.942-07:00කවදාහරි අපි නැගිටිමු සහෝදරී. ඒ දවස වැඩි ඈතක නෙමෙයි...කවදාහරි අපි නැගිටිමු සහෝදරී. ඒ දවස වැඩි ඈතක නෙමෙයි.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-55636277949808121582011-05-08T23:41:20.369-07:002011-05-08T23:41:20.369-07:00@``` Outsider```-ජීවිතේ හැටි පුදුමයි
@hansakinkini...@``` Outsider```-ජීවිතේ හැටි පුදුමයි
@hansakinkini -හිතේ හයිය තමයි තාමත් මාව ජිවත් කරවන්නෙ
@රත්ගමයා - ඒ ඇයි මල්ලි
@dragon - මගේ බ්ලොග් එක ගැන කැම්පස් එකේ කාටවත් කියන්න එපා හොදේඅකීකරු හිතhttps://www.blogger.com/profile/14197112283969358261noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-79749286159499570882011-05-08T22:41:19.871-07:002011-05-08T22:41:19.871-07:00nanga...math campus eke man oyawa dekala thiyenawa...nanga...math campus eke man oyawa dekala thiyenawa.eth me blog eka karanne oya kiyala kawadawath hithuwe ne.oyanam marai...kawadawath oyata waraden ne... eka sahathikai.minissu athara devi kenek wenna....dragonhttps://www.blogger.com/profile/03939136049197551929noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-79946663850163557452011-05-08T22:30:22.586-07:002011-05-08T22:30:22.586-07:00මමත් කාලයක් ඔය රථයේ ගියා අක්කේ..
ඒත් මට බලාපොරොත්ත...මමත් කාලයක් ඔය රථයේ ගියා අක්කේ..
ඒත් මට බලාපොරොත්තුවක් තිබ්බා කවද හරි ඕකෙන් නැගිටින්න පුලුවන් වේවි කියා...රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-1560038693948601732011-05-08T21:21:10.159-07:002011-05-08T21:21:10.159-07:00හිත හැදෙන්න කියල දෙයක් කියාගන්ඩ නං බෑ නංගියෙ.. ඒත්...හිත හැදෙන්න කියල දෙයක් කියාගන්ඩ නං බෑ නංගියෙ.. ඒත් මං දන්නව ඔයාට එහෙම දේවල් කියන්ඩ ඕනෙත් නෑ අපි.. ඔයාගෙ හිතේ තියෙන ශක්තිය අපිට දැනෙනවනේ මේ ලිපියෙන්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-10821631389928673952011-05-08T20:27:14.051-07:002011-05-08T20:27:14.051-07:00ජීවිතේ හැටි පුදුමයි. ඇත්තෙන්ම ඔයාගේ දරාගැනීමට අසීම...ජීවිතේ හැටි පුදුමයි. ඇත්තෙන්ම ඔයාගේ දරාගැනීමට අසීමිතව ගරු කරනව. බුදු සරණයි !``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-59542070920182513352011-05-08T19:50:57.518-07:002011-05-08T19:50:57.518-07:00@ සෝරෝ - ම්... මම දන්නවා
@prasanna86k - මුනිවත හොද...@ සෝරෝ - ම්... මම දන්නවා
@prasanna86k - මුනිවත හොදයි දෙබසින් දුක වැඩි හිංදා ද?
@මම - අදහන්න තරම් වටින කෙනෙක් නෙමෙයි මං
@..ChAnDiKa.. -ස්තුතියි මේ පැත්තෙ ආවට
@මලිති-ස්තුතියි ඔයාට
@මාරයාගේ හෝරාව -ඔව් ඒකත් ලියමු
@දුමී -මල් මිටට ස්තුතියි අයියේ. ඒවගේම මේ පැත්තට ආවටත් ස්තුතියි
@හිස් අහස-හැදෙන්න තරම් හිතක් දැං මට නැ මල්ලියෝ...එ නිසා ඔයා කැමති ඕන දෙයක් කියන්න
@Hishan Melanga-ස්තුතියි ඔයාටඅකීකරු හිතhttps://www.blogger.com/profile/14197112283969358261noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-35758928827743206872011-05-08T12:32:19.222-07:002011-05-08T12:32:19.222-07:00ඔයා සතුටෙන් නම් ඒ ඇති. බලන්න එපැයි මෙයාගේ හිනාව. ...ඔයා සතුටෙන් නම් ඒ ඇති. බලන්න එපැයි මෙයාගේ හිනාව. බ්ලොග් ලියන සහෝදර සමාගම ඔයත් එක්ක හරිය.Hishan de Silvahttps://www.blogger.com/profile/01917816309724369136noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-81856436437665771202011-05-08T09:57:46.142-07:002011-05-08T09:57:46.142-07:00මම කොහොමද අක්කේ ඔයාගේ හිත් හැදෙන්න යමක් කියන්නේ ? ...මම කොහොමද අක්කේ ඔයාගේ හිත් හැදෙන්න යමක් කියන්නේ ? මේ මොහොතේ මට වචන නෑ ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-64374856499748040552011-05-08T09:20:18.297-07:002011-05-08T09:20:18.297-07:00නුඹ ගැලපූ වචන එකින් එක විත් සිත තුල වැදී මා සිත කම...නුඹ ගැලපූ වචන එකින් එක විත් සිත තුල වැදී මා සිත කම්පණයකල සඳ මට මතක් වූයේ ශාලිත වික්රමසිංහගේ ගීතයක කොටසක්....

ඒත් අනේ නෑ නංගියේ නුඹගේ වත මල මැලවීලා
දිරිගන් කඳුලු මකා, දිරිගන් කඳුලු මකා

නැගණියනි නුඹේ දහිරියට මගෙන් මල් මිටක්.....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-82066340269633664602011-05-08T09:18:55.677-07:002011-05-08T09:18:55.677-07:00හ්ම්ම්...හරි ඒකත් දැක්කා..ඉතිං ඊ ළගට ඔයා අපිත් එක්...හ්ම්ම්...හරි ඒකත් දැක්කා..ඉතිං ඊ ළගට ඔයා අපිත් එක්ක කතා කරන්න උදව් කරගන්න කෙනා ගැනත් කියන්න.මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-19822146138207037472011-05-08T09:05:16.027-07:002011-05-08T09:05:16.027-07:00අනේ නංගියෝ ඔයාගේ හිතේ ශක්තිය ඇති ඔයාගේ ජීවිතේ ජයගන...අනේ නංගියෝ ඔයාගේ හිතේ ශක්තිය ඇති ඔයාගේ ජීවිතේ ජයගන්න........ ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙනවා ස්ථීරයි...මලිතිhttps://www.blogger.com/profile/04577568543234684726noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-32181005063005556822011-05-08T08:19:44.412-07:002011-05-08T08:19:44.412-07:00උත්සහයත් අධිෂ්ඨානයත් තියේනම් කරන්න බැරි දෙයක් නෑ ස...උත්සහයත් අධිෂ්ඨානයත් තියේනම් කරන්න බැරි දෙයක් නෑ සහෝදරි. ඉදිරියටම යන්න. මේ ලෝකේ හැම ලැබීමක්ම සදාකාලික නෑ. ඒ වගේම ප්රාතිහාර්යයන් තාමත් සිද්ද වෙනවා. තමන්ගැන විස්වාසෙ තියන් වැඩ කරන්න. සුභපැතුම්. :)~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-7068099958652634632011-05-08T07:36:53.672-07:002011-05-08T07:36:53.672-07:00ඇත්තටම ඔයගොල්ලෝන් වගේ අයව අදහන්න ඕනා. හැම දුක් කරද...ඇත්තටම ඔයගොල්ලෝන් වගේ අයව අදහන්න ඕනා. හැම දුක් කරදරයක්ම ඉවසගෙන ජිවිතයට මුන දෙන ඔයාලා ගේ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න ඕන...Srihttps://www.blogger.com/profile/04466080184115790801noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-58262398111943403712011-05-08T06:46:41.745-07:002011-05-08T06:46:41.745-07:00කියන්න දෙයක් හිතාගන්න බෑ නංගියේ....කියන්න දෙයක් හිතාගන්න බෑ නංගියේ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-23681225582159366632011-05-08T04:05:57.726-07:002011-05-08T04:05:57.726-07:00ජීවිතේ ඔහොම තමා මගෙත් ඉන්නවා ඔය වගේ අතිජාතයෙක්... ...ජීවිතේ ඔහොම තමා මගෙත් ඉන්නවා ඔය වගේ අතිජාතයෙක්... දැං අවුරුදු 19ක් තිස්සේ මාත් එක්කමයි...සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.com