tag:blogger.com,1999:blog-7873268089368622089.post5176841467330418981..comments2023-06-10T01:22:58.424-07:00Comments on අකීකරු හිත: තරු එළියෙන් පාර අහන් - මම ආවා නුඹ ගාවටඅකීකරු හිතhttp://www.blogger.com/profile/14197112283969358261noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-7873268089368622089.post-21998516044219190102011-06-23T23:34:17.406-07:002011-06-23T23:34:17.406-07:00ආ... මේ ඉන්නේ ආපහු... හරි දැන් ආයිමත් වැඩට බහින්න....ආ... මේ ඉන්නේ ආපහු... හරි දැන් ආයිමත් වැඩට බහින්න.. ජය වේවාSrihttps://www.blogger.com/profile/04466080184115790801noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-9218541340059695482011-06-23T01:34:26.960-07:002011-06-23T01:34:26.960-07:00මමත් බැලුවා මොකද නැත්තේ කියලා.....මමත් බැලුවා මොකද නැත්තේ කියලා.....සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-21251722633141516972011-06-22T07:00:45.801-07:002011-06-22T07:00:45.801-07:00මම නම් මේ පැත්තේ පළමු වතාවට ආවේ...
කවිය ගොඩක් ලස්...මම නම් මේ පැත්තේ පළමු වතාවට ආවේ...
කවිය ගොඩක් ලස්සනයි!
දැන් විදින හිතේ නිදහස හැමදාම තියෙන්න කියලා දඩබ්බරි ප්රාර්ථනා කරනවා..දඩබ්බරීhttps://www.blogger.com/profile/00966739777026635171noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-69155747182572729662011-06-22T05:14:49.965-07:002011-06-22T05:14:49.965-07:00හොඳ විවේකයක් අරගෙන වගෙයි. එහෙනම් ආයෙත් ලියමු. ජය!හොඳ විවේකයක් අරගෙන වගෙයි. එහෙනම් ආයෙත් ලියමු. ජය!නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-15751045345609779282011-06-22T05:01:23.327-07:002011-06-22T05:01:23.327-07:00ආවු කෙල්ලගේ හිනාව....ආවු කෙල්ලගේ හිනාව....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-54486645491042764292011-06-21T23:18:34.851-07:002011-06-21T23:18:34.851-07:00@ඇනෝ - ස්තුතියි යාළුවා
@මධුරංග- ඔන්න පටන් ගත්තා ලි...@ඇනෝ - ස්තුතියි යාළුවා
@මධුරංග- ඔන්න පටන් ගත්තා ලියන්න..
@පිණිබිඳු-ස්තුතියි..ඒත් හිත හෙල්ලුනේ ඇයිද කියලයි මම මේ කල්පනා කරන්නේ
@කඩේ හාමිනේ -හේ හේ...ස්තුතියි ඹයාට මේ පැත්තට ආවට
@Hishan Melanga,සිරි කොලුවා ,හිස් අහස - දිගටම ලියන්න තමයි හිතන් ඉන්නේ....ඒත් ඉතින් මොනා වෙයිද කියලා දන්නැ
@මිස්ටර් අන්ද මන්ද-ස්තුතියි මේ පැත්තට ආවට
@තාරා-ස්තුතියි යාළු
@නදී-ලියමු ලියමු
@අකීකරු හිතhttps://www.blogger.com/profile/14197112283969358261noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-16252427694990303672011-06-21T21:06:34.214-07:002011-06-21T21:06:34.214-07:00මේ ඇවිල්ල ඉන්නෙ එහෙනම් ආයම ලියන්න පටන් ගන්නකොමේ ඇවිල්ල ඉන්නෙ එහෙනම් ආයම ලියන්න පටන් ගන්නකොනදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-10843585375689088012011-06-21T20:26:03.650-07:002011-06-21T20:26:03.650-07:00ඔයා ආපහු ආපු එකට ගොඩක් සතුටුයි...ඔයා ආපහු ආපු එකට ගොඩක් සතුටුයි...තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-75788912663443645582011-06-21T14:33:04.212-07:002011-06-21T14:33:04.212-07:00හා හා ලියමු ලියමු ඔන්න මල්ලිත් ආව ආයෙමත් බ්ලොග් කෙ...හා හා ලියමු ලියමු ඔන්න මල්ලිත් ආව ආයෙමත් බ්ලොග් කෙරුවාවට ..මේ පාරනම් මග නවත්තන්නෙ නෑ.. හිත සැහැල්ලු වෙනකල් ලියමුමිස්ටර් අන්ද මන්දhttps://www.blogger.com/profile/07962012805710208246noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-44698662542964369282011-06-21T09:24:40.835-07:002011-06-21T09:24:40.835-07:00එහෙමනම් ආපහු පටන් ගමු. ආයෙමත් ලියන්න එදා වගේම .
...එහෙමනම් ආපහු පටන් ගමු. ආයෙමත් ලියන්න එදා වගේම .

වෙල්කම් බැක්හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-71860860891323226672011-06-21T07:54:43.312-07:002011-06-21T07:54:43.312-07:00සතුටුයි නගේ.......... එල එල වැඩ ටික කර ගෙන යමු ඉ...සතුටුයි නගේ.......... එල එල වැඩ ටික කර ගෙන යමු ඉස්සර වගෙම ... :)))සිරි කොලුවාhttps://www.blogger.com/profile/17519580176297726164noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-68131399815652433762011-06-21T05:47:47.218-07:002011-06-21T05:47:47.218-07:00ආයෙත් වෙනදා වගේම ලියන්න... ඒත් බැලුවා මොකද පහුගිය ...ආයෙත් වෙනදා වගේම ලියන්න... ඒත් බැලුවා මොකද පහුගිය ටිකේ හිටියේ නැත්තේ කියලා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-75580603566650278762011-06-21T04:06:32.014-07:002011-06-21T04:06:32.014-07:00දැන් ඉතින් ලියන්න පටන් ගන්න.. හිතේ තියෙන බර ගති සේ...දැන් ඉතින් ලියන්න පටන් ගන්න.. හිතේ තියෙන බර ගති සේරම ඇරිල යයි එතකොට.Hishan de Silvahttps://www.blogger.com/profile/01917816309724369136noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-648770251224983942011-06-21T04:03:28.643-07:002011-06-21T04:03:28.643-07:00ගෝල්ඩ් ෆිශ් අයියා හරියට නංගිලා ගැන හොයනවනෙ :P :P ...ගෝල්ඩ් ෆිශ් අයියා හරියට නංගිලා ගැන හොයනවනෙ :P :P ලස්සනම ලස්සන කවියක් අක්කියොඅනූhttps://www.blogger.com/profile/04630514454157172607noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-19281674852084453752011-06-21T02:00:18.177-07:002011-06-21T02:00:18.177-07:00කවිය නම් සුපිරි. හිත හෙලවුණා. ඇත්තමයි.කවිය නම් සුපිරි. හිත හෙලවුණා. ඇත්තමයි.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-77696660972910959522011-06-20T23:00:11.667-07:002011-06-20T23:00:11.667-07:00ඒක තමයි. හුග දවසකට පස්සේ හරි ආවනේ දැන් එහෙනම් බ්ලො...ඒක තමයි. හුග දවසකට පස්සේ හරි ආවනේ දැන් එහෙනම් බ්ලොග් එකේ මකුළු දැල් එහෙම කඩලා වැඩ පටන් ගම්මු. ලියන්න ගන්න එහෙනම්.

ප.ලි.- කවදත් ගෑනු ළමයි ගැන හොයලා බලන ගෝල්ඩ් ෆිශ් අයියට ගොඩක් ස්තුතියි නංගි ගැන හොයලා බැලුවට.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-50920320498715424262011-06-20T22:46:02.067-07:002011-06-20T22:46:02.067-07:00you are wellcomeyou are wellcomeAnonymousnoreply@blogger.com