tag:blogger.com,1999:blog-7873268089368622089.post4571119065634767224..comments2023-06-10T01:22:58.424-07:00Comments on අකීකරු හිත: හිතුව තරම් ලේසි නැති කැම්පස් ජීවිතේඅකීකරු හිතhttp://www.blogger.com/profile/14197112283969358261noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-7873268089368622089.post-10908290794442783562012-12-10T09:47:34.854-08:002012-12-10T09:47:34.854-08:00අපරාදේ මම මේක දැක්කේ දැන් නේ.. දැන් නම් අවුට් වෙලා...අපරාදේ මම මේක දැක්කේ දැන් නේ.. දැන් නම් අවුට් වෙලා ඇති නේ??රවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-59821513739925158452011-11-27T23:56:30.648-08:002011-11-27T23:56:30.648-08:00@Deepika Priyadarshani- මම තාමත් ඉන්නවෝ... මේ අන්ත...@Deepika Priyadarshani- මම තාමත් ඉන්නවෝ... මේ අන්තිම අවුරුද්ද....මාව දැක්කොත් අනිවාරියෙන් කතා කරන්න හොදේ...අකීකරු හිතhttps://www.blogger.com/profile/14197112283969358261noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-21077742736488892292011-11-26T03:45:53.383-08:002011-11-26T03:45:53.383-08:00ඔයා තාමත් ඉන්නවද විශ්ව විද්‍යාලයේ?????? කතා කරන්න ...ඔයා තාමත් ඉන්නවද විශ්ව විද්‍යාලයේ?????? කතා කරන්න ආසයි...මම දැනගෙන හිටියේ නැහැ මේ වෙනකන් ඔයා මගේ ෆැකල්ටි එකේම කියලා...කතන්දරගේ බ්ලොග් එකට මදුරංග අයියගේ කමෙන්ට් එකක් හරහා මෙහාට ආවේDeepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-4451661124609830122011-10-23T07:11:08.581-07:002011-10-23T07:11:08.581-07:00මුලින් ම අද තමයි මම මේ බ්ලොග් 1 කියවන්නෙ. ඔයා හරි ...මුලින් ම අද තමයි මම මේ බ්ලොග් 1 කියවන්නෙ. ඔයා හරි අමුතු කෙනෙක් කියලා හිතෙනවා අක්කෙ. ඔයා දැන් ඉන්න තැනට එන්න ඔයාගෙ හිතේ කොච්චර ලොකු ධෛර්යයක් තියෙන්ඩ ඇති ද? හ්ම්ම්...................... කැම්පස් ලයිෆ් 1 මාර ෆන්ලු. ඔයාටත් ඒ සතුට ඒ විදිහට ම විඳ ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ ම ඔයාගේ මුලු ජීවිතේ ම සාර්ථක වේවා!!!!!!!!!!!!!!!!!elephashttps://www.blogger.com/profile/07248742367225083890noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-39375750682258702192011-10-22T07:47:40.237-07:002011-10-22T07:47:40.237-07:00අක්කගේ ධෛර්යය දැක්කාම මට ඔයා ගැන ආඩම්බරයි..සුබ පතන...අක්කගේ ධෛර්යය දැක්කාම මට ඔයා ගැන ආඩම්බරයි..සුබ පතනවා ඔයා කැමති විදියට ඔයාගේ ජිවිතේ සාර්ථක වෙන්න කියල....දඩබ්බරීhttps://www.blogger.com/profile/00966739777026635171noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-27061363069353744872011-10-20T00:13:38.925-07:002011-10-20T00:13:38.925-07:00ඔයාගේ කතාව කියෙව්වම මට හිතුණා ඔයාව හම්බවෙන්න ඇත්නම...ඔයාගේ කතාව කියෙව්වම මට හිතුණා ඔයාව හම්බවෙන්න ඇත්නම් කියලා...දුකකුත් ඇති වුණා. ඒත් ඔයාගේ ධෛර්යය දැක්කාම මට ඔයා ගැන ආඩම්බරයි. මම ඔයා ඉන්න තත්වේ උන්නා නම් මම දන්නවා මට ඔය තරම් ධෛර්යයක් තියෙන එකක් නෑ කියලා.
ඔයා කිව්වට ඔයා ආදරේ කලේ හැමදාමට් අහිමි වෙන දේවල් වලට කියලා, ඔයා විතරක් නෙවෙයි අපි හැමෝම ආදරේ කරන්නේ අහිමි වෙන දේවල් වලට තමයි. මේ කිසිම දෙයක් සදාකාලික නෑනේ.
පේරාදෙණිය මගෙත් සරසවිය...රාමනාදන් එකේ ඉඳලා ගලහා හන්දියට එනකල්ම සුන්දර, අසුන්දර මතක ගොඩක් එහේ මටත් තියෙනවා..
මම ප්‍රාර්ථනා කරනවා සරසවියෙ හැම සුන්දර දෙයක්ම ඔයාට සතුටක් ගෙන දේවා කියලා...හැම වෙලේම සතුටින් ඉන්න උහ්සාහ කරන්න නගෝ...ඔයාට සදා ජය..නෙතුhttps://www.blogger.com/profile/02600932010767123930noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-46851428277095943172011-10-19T23:17:32.347-07:002011-10-19T23:17:32.347-07:00ඔන්න බලන්න නංගියෙ තව ටික දවසකින් ඔයාටම හිතෙයි ජිවි...ඔන්න බලන්න නංගියෙ තව ටික දවසකින් ඔයාටම හිතෙයි ජිවිතෙ ලස්සනම පරිච්ඡේදය මෙ කාලෙ කියලා .....

ඇත්තටම මට උඹෙ දහිරිය , උත්සහය අගේ කරන්න වචන නැ නංගියෙ.... ඉස්සරහටත් ජිවිතෙ ජය ගන්න යොධ බල යොධ ශක්තිය ලැබෙන්න කියලයි මෙ සිරි අයියගෙ පැතුම ....සිරි කොලුවාhttps://www.blogger.com/profile/17519580176297726164noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-19469212880720217992011-10-18T14:58:25.295-07:002011-10-18T14:58:25.295-07:00කිව්වත් වගේ හැම එකකම වටිනාකම තේරෙන්නෙ ඒකෙන් අයින් ...කිව්වත් වගේ හැම එකකම වටිනාකම තේරෙන්නෙ ඒකෙන් අයින් වෙන්න ලන් උනාම නැත්තන් අයින් උනාට පස්සෙ තමා... මොනව උනත් "රතු මුහුද" කිව්ව වගේ "හිත ඇත්නන් පත කුඩාද?" සුබ පතනව අක්කේ :-)Kusalhttps://www.blogger.com/profile/18279477653318206725noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-49307064791407662772011-10-18T12:53:38.763-07:002011-10-18T12:53:38.763-07:00නගෝ....හිත අත්නම් පතකුඩාද..........නගෝ....හිත අත්නම් පතකුඩාද..........රතු මුහුදhttps://www.blogger.com/profile/03347800940055188806noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-30461823090658394332011-10-18T12:10:59.245-07:002011-10-18T12:10:59.245-07:00මොනා කියන්නද කියලා හිතා ගන්න බැහැ නංඟා .....
ඔයාට ...මොනා කියන්නද කියලා හිතා ගන්න බැහැ නංඟා .....
ඔයාට ජය .........
සැලෙන්න එපා .......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-22486274460393499472011-10-18T10:40:17.820-07:002011-10-18T10:40:17.820-07:00අත පය හතර තිබිලත් මට කැම්පස් එකකට යන්න බැරි වුනේ ම...අත පය හතර තිබිලත් මට කැම්පස් එකකට යන්න බැරි වුනේ මගේ මොලේ නැති කම නිසා ..අපි හැමෝටම යම් දෙයක් අඩුයි .. කිසිම කෙනෙක් සර්ව සම්පූර්ණ නෑ නේද ?

අත පය හරියට තිබිලත් උසස්පෙල කඩෛම පැනගන්න බැරි වෙච්ච මට වඩා ඔයා කොයිතරම් දක්ෂද ?

ජය වේවා අක්කේ ..එලටම ඉගනගෙන රට වැඩක් කරන්නහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-68107064149371964862011-10-18T08:11:11.403-07:002011-10-18T08:11:11.403-07:00අනිවාරයෙන්ම දාලා යන දවදට දුක හිතෙයි කියලා කියන්න බ...අනිවාරයෙන්ම දාලා යන දවදට දුක හිතෙයි කියලා කියන්න බෑ...ඒත් ඇස් වලට කදුලු එයි කියලා අනිවා කියන්න පුලුවන්

දෙවි පිහිටෙන් ජිවිතේ දිනන්න ශක්තිය ලැබෙනවා ඔයාටනෝටි | Naughtyhttps://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-14018219913040683892011-10-18T03:34:10.993-07:002011-10-18T03:34:10.993-07:00"මං හැමදාම ආදරේ කලේ ඉක්මනින්ම අහිමි වෙන දේවල්..."මං හැමදාම ආදරේ කලේ ඉක්මනින්ම අහිමි වෙන දේවල් වලට..."
මේ අදහසනම් ගොඩක් ලස්සනයි...

මුල ටික කියවනකොටනම් මන් හිතුවේ විහිළුවක් කියල ඒත් සම්පුර්ණ කතාවම කියෙව්වහමයි තේරුනේ...ගොඩක් දුකත් හිතුන ඒත් සතුටකුත් හිතෙනවා මෙච්චර දුරක් ජිවිතේ ජයගත්තා එකට..

"අහස උසට හීන මාළිගා හදපු..ඒ හීන මාළිගා බිදිලා යනවා මේ ඇස් දෙකෙන්ම දැකපු කෙනෙක්.. බිදුනු මාළිගාවේ නටඹුන් අතර නැති වුන ජිවිතේ හොය හොයා සක්මන් කරන්නියකි මම"

මේ ජීවිතය අනිවාර්යයෙන්ම හම්බෙයි..ඒ ඔය තියෙන උත්සාහය හින්දම..

ජය වේවා.....!harsha hettiarachchi | harsha mediahttps://www.blogger.com/profile/05454691433726212036noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-70010194496290170012011-10-18T02:26:46.540-07:002011-10-18T02:26:46.540-07:00This comment has been removed by the author.නලින්(S.W.)https://www.blogger.com/profile/02120116214776988110noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-38697510295719027742011-10-18T00:42:55.834-07:002011-10-18T00:42:55.834-07:00@සාතන් - ස්තුතියි මේ පැත්තේ ආවට
@නිසුපා- ස්තුතියි ...@සාතන් - ස්තුතියි මේ පැත්තේ ආවට
@නිසුපා- ස්තුතියි අක්කේ...
@මධුරංග- කදුකරය ලස්සනයි...ඒත් බාධක වැඩි... :) මට හම්බ වුනේ රාමනාදන් එක...තව අවුරුද්දක් මේකේ ඉන්න වෙනවා අයියො
@වෙද ගෙදර මහ වෙදනා - අනේ මම කියවලා නැනේ..
@රාජ්- ඔව් යාළු මම දන්නවා පඩිපෙළවල් මෙතනින් කෙලවර නොවෙන බව..ස්තුතියි ආවට..
@පිස්සා පලාමල්ල- සුබ පැතුමට වගේම මේ පැත්තට ආවටත් ස්තුති වේවා
@prasanna86k - ලස්සනට නම් මංදා ...ඒත් මූණ දෙනවා ඉතින්අකීකරු හිතhttps://www.blogger.com/profile/14197112283969358261noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-90874776633679321982011-10-18T00:25:30.819-07:002011-10-18T00:25:30.819-07:00ඔයා ජීවිතයට ලස්සනට මුහුණු දෙනවා නංගි.ඔයා ජීවිතයට ලස්සනට මුහුණු දෙනවා නංගි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-17676464345696182842011-10-18T00:22:07.598-07:002011-10-18T00:22:07.598-07:00ඔය හිතේ හයියම ඇති නංගො.... ඔයට ඉහලට යන්න... හැම දෙ...ඔය හිතේ හයියම ඇති නංගො.... ඔයට ඉහලට යන්න... හැම දෙකටම සුබ පතනවා.....පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-52085642010537543292011-10-18T00:21:25.235-07:002011-10-18T00:21:25.235-07:00කැම්පස් හැමඑකකම වගේ පඩිලෙළවල් නං තියනවා.අවුට් උනයි...කැම්පස් හැමඑකකම වගේ පඩිලෙළවල් නං තියනවා.අවුට් උනයි කියලත් පඩිපේලි නගින්න සිද්ධවෙනඑක නවත්වන්න බැරිවේවි. ඒත් සැලෙන්න එපා.ඔන දෙයක් කරන්න හිත ශක්තිමත් කරගන්න.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-5968103265032420332011-10-18T00:01:18.289-07:002011-10-18T00:01:18.289-07:00මට හිතෙන හැටියට අකීකරු හිත තාම කැම්පස් අවුට් වෙලා ...මට හිතෙන හැටියට අකීකරු හිත තාම කැම්පස් අවුට් වෙලා නැතුවැති. අවුට් උනේ ලඟදි නම් අපිත් එක්ක උපාධි ගන්න ඒවි. කොහොමහරි හම්බ උන වෙලාවක අනිවාර්යෙන් මම් වචනයක් දෙකක් කතා කරලා යන්න එන්නම්. අකීකරු හිත වගේ කෙනෙක් එක්ක වචනයක් කතා කරන්න ලැබීමත් සතුටක් !!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-10822143336468899172011-10-17T23:55:22.326-07:002011-10-17T23:55:22.326-07:00සොයුරිය ඔබ කියවලා තියනවා ඇතිනේ බරීස් ප්ලෙවොයිගේ ද ...සොයුරිය ඔබ කියවලා තියනවා ඇතිනේ බරීස් ප්ලෙවොයිගේ ද ස්ටොරි ඔෆ් ද රියල් මෑන්.
ඔබට ජය පතනවා!!Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-61386645913951715642011-10-17T23:52:20.422-07:002011-10-17T23:52:20.422-07:00අපේ කැම්පස් එක තියෙන්නේ කදුකරයක හන්දා තමයි ඔය ප්‍ර...අපේ කැම්පස් එක තියෙන්නේ කදුකරයක හන්දා තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. පීඨාධිපතිතුමිය කරපු වැඩෙත් යම්තාක් දුරට ප්‍රයෝජනවත් උනා නම් ඒක සතුටක් !!!

සමහර පඩි පෙළවල් වල දෙන්නෙක් මාරු වෙන්නත් බෑ. එහෙම වෙලාවට නම් එපා වෙන්නැති.

නිසූපා අක්කා වගේ මාත් ඔය දිරිය ගමනට සුබ පතනවා. විජේවර්ධනේ නම් ලේසියෙන්ම යන්න පුලුවන්. ඒත් සංගමිත්තා එක ලැබුනොත් නම් කාගේ හරි උදව් ගන්න වෙයි ඔයාටසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-17675360077787161132011-10-17T23:38:42.044-07:002011-10-17T23:38:42.044-07:00බය වෙන්න එපා නංගි. ඔයාගෙ ඔය දිරිය ගමන සාර්තක වේවා....බය වෙන්න එපා නංගි. ඔයාගෙ ඔය දිරිය ගමන සාර්තක වේවා.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-16519415559312185982011-10-17T23:25:53.655-07:002011-10-17T23:25:53.655-07:00අතීතයෙන් අහුලන මතක සහ බට්ටිගෙ බ්ලොගේට පස්සෙ මුණගැහ...අතීතයෙන් අහුලන මතක සහ බට්ටිගෙ බ්ලොගේට පස්සෙ මුණගැහුන කියවන්න ආස හිතෙන බ්ලොගයක්... මොන දෙයක් වුනත් තමන්ගෙ ගමන යන්න ෆිට් එකක් තියෙන මිනිස්සුන්ගෙ කතා වලට සාතන්ගෙ පුදුම කැමැත්තක් තියෙන්නෙ...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.com