tag:blogger.com,1999:blog-7873268089368622089.post3460002547613143838..comments2023-06-10T01:22:58.424-07:00Comments on අකීකරු හිත: "වෙලාවකට ඇත්ත කතා කරන මිනිස්සු හරි කරදරයක්......" අකීකරු හිතhttp://www.blogger.com/profile/14197112283969358261noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-7873268089368622089.post-65165111534269641502014-11-05T21:31:34.250-08:002014-11-05T21:31:34.250-08:00වාව්.....නියම කතාව......හිතට වදිනවාවාව්.....නියම කතාව......හිතට වදිනවාDGM AQUARIUMhttps://www.blogger.com/profile/07357019453100491609noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-73950591738600716062013-07-25T08:53:12.051-07:002013-07-25T08:53:12.051-07:00අකීකරු හිත නිහඩ වෙලා කිමදඅකීකරු හිත නිහඩ වෙලා කිමදAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-23660085979969521742013-07-22T10:07:53.310-07:002013-07-22T10:07:53.310-07:00This comment has been removed by the author.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-91877035062013829982013-04-14T23:40:44.015-07:002013-04-14T23:40:44.015-07:00ඔබටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!ඔබටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-8412711077098903192013-02-10T02:35:41.996-08:002013-02-10T02:35:41.996-08:00මේ සංසාරේ නිවනට යාගන්න බැරි අපි හැමෝම අබ්බගාත අය න...මේ සංසාරේ නිවනට යාගන්න බැරි අපි හැමෝම අබ්බගාත අය නංගි...
ජීවිතේ අපි ජීවත් වෙනවා...අපි තිරිසන්නුන්ගෙන් වෙන්වෙන්නේ අපිව ජීවත් කරන්නේ හීන නිසා.
හීන ලෝකෙට පයින් ගහන්න එපා, මොකද ඇත්ත ලෝකේ ගැන අපි කව්රුවත් හරියට දන්නේ නෑ..

ධීරhttps://www.blogger.com/profile/15163559777568006601noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-6959604856641460262013-01-30T02:55:16.077-08:002013-01-30T02:55:16.077-08:00dts ලියල තියෙනේ දෙයට මම සම්පුර්ණයෙන්ම එකඟයි. බලා...dts ලියල තියෙනේ දෙයට මම සම්පුර්ණයෙන්ම එකඟයි. බලාපොරොත්තු වැඩිවෙන තරමට දුක වැඩියි.

මම මෙහෙට ගොඩවුනේ අදමයි, නැවත එන්නම්.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-36578107597042640862013-01-25T09:49:15.206-08:002013-01-25T09:49:15.206-08:00මට පන්ඩිතය කියල බනින් නෑත්තන් කතාවක් කියන්නද,එක මන...මට පන්ඩිතය කියල බනින් නෑත්තන් කතාවක් කියන්නද,එක මනුස්සයෙක් ඈවිල්ල බුදුහාමුදුරුවන්ට කිව්වලු
"මගේ බලා පොරොත්තුව සතුටින් සිටීම්යි.මම එකට මොනවද කරන්න ඔනි?"කියල.
බුදුහාමුදුරුවො එකට දුන්නු උත්තරේ තම්යි"සතුටින් ඉන්නනන මුලින්ම 'මගේ' කියන කෑල්ල අය්න් කරන්න
.ඊට පස්සෙ 'බලාපොරොත්තුව' අයින් කරන්න.එවිට ඉතිරි වන්නේ 'සතුටින් සිටීමයි"ඔයට හින ගොඩක් තියෙනව කියන්නෙ බලාපොරොත්තු ගොඩක් තියෙනව කියන එකය
.බලාපොරොත්තු නකියන්නෙ එයා ගොඩක් නිදහස් කෙනෙක්.එහෙම කෙනෙක්ට ඔනම දෙයක් සාර්තක කරගන්න පුලුවන්.
ඔයාට මෙකෙන් වෑඩක් උනානම් හිතට ගන්න නත්තන් පෑත්තකට දාන්න
(මෙ මගෙ මුල්ම කමෙන්ට් එක මෙච්චර දිග එකක් දෑම්මමයි.අවෙ අර මාලුවගෙ බොගේ තිබිල :D)
dtshttps://www.blogger.com/profile/01876479035838593037noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-82315044133451278142013-01-25T02:54:14.600-08:002013-01-25T02:54:14.600-08:00හොද ලිපියක්හොද ලිපියක්yasiruhttps://www.blogger.com/profile/12942510823073819616noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-61607387281465801652013-01-24T12:46:24.273-08:002013-01-24T12:46:24.273-08:00අපි (මිනිස්සුන්ට) ජීවිතෙන් ඉල්ලන දේවල නොලැබෙන වෙලා...අපි (මිනිස්සුන්ට) ජීවිතෙන් ඉල්ලන දේවල නොලැබෙන වෙලාවල් වලදී කඩා වැටෙන තරමට ජීවිතේ එපා වෙලා දමලා ගහලා ගියා නම් මේ වෙන කොට ලෝකේ ඉන්නේ දාහක් දෙදාහක් වගේ සුලු ගානක් වෙන්න ඕන බන් නංගියේ . . .

තමන්ට තියෙන දේවල් වලින් ජීවිතේට සතුට ලංකරගන්න මන්තරේ දන්නේ සතුටේ වටිනාකම දන්න උන් විතරයි . .

එහෙම උන් දුක දවසින් දෙකෙන් එලවලා දාලා ආයේ සතුටු ගඟේ පීනනවා . . .

ඒ ගොඩක් අයට ඔයාට තියෙන දේවල් වලින් 1000න් එකක් වත් නෑ වෙන්න පුලුවන් ඒත් සතුටු මන්තරේ දන්නවා . . දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-84807450130214761972013-01-23T00:17:35.548-08:002013-01-23T00:17:35.548-08:00හීනෙයි සැබෑවයි හරි අපුරුවට ගලප ගන්න පුලුවන්නම්...හ...හීනෙයි සැබෑවයි හරි අපුරුවට ගලප ගන්න පුලුවන්නම්...හීන ඉටුවෙන සතුට රජයන අනාගතයක් වේවා..
Anonymoushttps://www.blogger.com/profile/09815601911633821471noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-38678107303938877462013-01-22T14:52:12.527-08:002013-01-22T14:52:12.527-08:00ඇත්ත කතා කරන අය කරදරයක් වෙන වෙලාව තමයි අපි ඒ ඇත්ත ...ඇත්ත කතා කරන අය කරදරයක් වෙන වෙලාව තමයි අපි ඒ ඇත්ත දැනගෙන ඒක පිළිගන්න සූදානම් නැති වෙලාව. හැබැයි කණට ගහනව වගේ ඇත්ත කතා කරනකොටත් ඒක කරදරයක් තමයි.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-8648170045378449332013-01-22T09:26:37.205-08:002013-01-22T09:26:37.205-08:00//හීන ලෝකෙට වඩා ඇත්ත ලෝකේ හරි අමාරුයි... අඩුම තරමේ...//හීන ලෝකෙට වඩා ඇත්ත ලෝකේ හරි අමාරුයි... අඩුම තරමේ කෑ ගහලා අඩන්නවත් නිදහසක් නෑ එතන.....
ඉතින් මං කොහොමද මගේ හීන ලෝකේ අතාරින්නේ?
එතනදී මට ඕන විදිහට අඩන්නත් හිනා වෙන්නත් නිදහසක් තියෙද්දි ඇයි මං හීන ලෝකෙන් බිමට බහින්නේ....... //

ඔය ටික ඔය විදියටම මටත් හිතේනවා. ඇත්තටම. සිහින මදාරාhttps://www.blogger.com/profile/10405480582276951673noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-53327060503738625972013-01-22T08:06:13.535-08:002013-01-22T08:06:13.535-08:00ඇත්ත කතා කරන එවුං නං ඇන තමයි...ඇත්ත කතා කරන එවුං නං ඇන තමයි...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-83102620986798034032013-01-22T05:01:54.536-08:002013-01-22T05:01:54.536-08:00හීනයට ඔබට නොපෙනුන පාරක් ඇති. කලබල නොවී හිමිට බලන්න...හීනයට ඔබට නොපෙනුන පාරක් ඇති. කලබල නොවී හිමිට බලන්නchavinhttps://www.blogger.com/profile/05605977002314378185noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-56505474372217700202013-01-22T03:30:06.590-08:002013-01-22T03:30:06.590-08:00අපේ හැම දෙයක්ම හින තමා අනේ... මොන ව්යජයක් ද අපි එ...අපේ හැම දෙයක්ම හින තමා අනේ... මොන ව්යජයක් ද අපි එළියට පෙන්නන්නේ...හදවතට කතා කර ඇහුවොත් තමන්ටම කියාවි ඒ බව.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-9553673570191362162013-01-22T03:19:12.410-08:002013-01-22T03:19:12.410-08:00හීන තියෙන්න ඕන. ඒ හීන හැබෑ කරගන්න මහන්සි වෙන්නත් ඕ...හීන තියෙන්න ඕන. ඒ හීන හැබෑ කරගන්න මහන්සි වෙන්නත් ඕන. හීන නැතුව ජීවත් වෙනව කියලා දැනෙන්නේ නෑ නෙව.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-32704303612627200152013-01-22T02:04:01.678-08:002013-01-22T02:04:01.678-08:00හ්ම්... තව බලාපොරොත්තු තියාගන්න පුළුවන්නේ... බැරිම...හ්ම්... තව බලාපොරොත්තු තියාගන්න පුළුවන්නේ... බැරිම නෑනේ... Anonymousnoreply@blogger.com