tag:blogger.com,1999:blog-7873268089368622089.post1201605014283231037..comments2023-06-10T01:22:58.424-07:00Comments on අකීකරු හිත: අන්තරේ නැමති ඌරන් කැකුණ තලනකොට ආණ්ඩුවේ හබන් කුකුළන්ට රජ මගුල්අකීකරු හිතhttp://www.blogger.com/profile/14197112283969358261noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-7873268089368622089.post-32081468784980062752010-10-31T20:23:38.804-07:002010-10-31T20:23:38.804-07:00මම නම් ආසාම නැති මාතෘකාවක් තමා. ඒත් එහෙම දේවල් වෙන...මම නම් ආසාම නැති මාතෘකාවක් තමා. ඒත් එහෙම දේවල් වෙනකොට ඒවා කියවන්නත් වෙනවා, අත්විදින්නත් වෙනවා. මහ ජරා දේශපාලනයක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-35733973499486318812010-10-31T07:31:26.662-07:002010-10-31T07:31:26.662-07:00අන්තරේ මෝඩ ජෙප්පො හුචක්කු වලට උද්ඝෝෂණයි හූ කියවිලි...අන්තරේ මෝඩ ජෙප්පො හුචක්කු වලට උද්ඝෝෂණයි හූ කියවිලියි ඇර වෙන විරෝධයක් තේරෙන්නෙ නැහැ. ඔක්කොම බදාගෙන හානවා මිසක් හරි දෙයක් කරන්නෙත් නැහැ.

ඒවගෙන් වැඩි පුරම වාසි ගන්නේ එස් බී. අන්තරේ දැන් නොදැනුවත්ම නටන්නෙ එස් බී ගෙ පදේට. එස් බී නටන්නේ කාගෙ පදේටද?

http://www.theopen.chamiladealwis.com/2010/10/the-university-student-trapped-in-between/පිටස්තරයාhttps://www.blogger.com/profile/03915921140778771508noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-71939636708186903882010-10-31T06:39:46.940-07:002010-10-31T06:39:46.940-07:00මම නම් දැන් out වෙලා ඉන්නෙ. මමත් peradeniya campus...මම නම් දැන් out වෙලා ඉන්නෙ. මමත් peradeniya campus එකෙ hostel එකක හිටපු කෙනෙක්. (පේරාදෙණියෙ වෙන්නෙ මෙහෙමයි)මම දන්න විදියට මහා ශිෂ්‍ය සංගමෙන් තමයි ඕවා මෙහෙයවන්නෙ. මහා ශිෂ්‍ය සංගමෙ මහ තැන් වලට උපදෙස් එන්නෙ අන්තරයෙන්(මොකද මම ඔය තැන්වල ඉඳල තියනවා). මහා ශිෂ්‍යයා(ශිෂ්‍යය සංගමයේ සභාපති) අනිත් faculty වල ශිෂ්‍ය සංගම් වල නායකයන්ට උපදෙස් දෙනවා අන්තරය සම්භන්දයි කියලා ශිෂ්‍යයන්ට දැනෙන්න අරින්න එපා කියල. ඉතින් ඔය අන්තරය පාලනය වෙන්නෙ එක දේශපාලන පක්ෂෙකින් කියන එක හංගන්න ඕන නෑනෙ.Anonymoushttps://www.blogger.com/profile/06741406381706691001noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-48012818392591149402010-10-31T01:09:01.929-07:002010-10-31T01:09:01.929-07:00එස් බී ඒ දවස් වල ඔය හැම සෙල්ලමක්ම දාපු එකෙක්..ඒකම ...එස් බී ඒ දවස් වල ඔය හැම සෙල්ලමක්ම දාපු එකෙක්..ඒකම දැන් කියනවා ඒවා කරන උන් හිරේ දානවා..ලංකාවේ ඉන්නවනම් හිරේ යන්න රෙඩිවෙලා තව එවරෙඩි ඉන්න ඕනේ..කොයි වෙලේ හිරේ දායාද දන් නෑනේLahiru Siriwardhanahttps://www.blogger.com/profile/06455064560041241466noreply@blogger.comtag:blogger.com,1999:blog-7873268089368622089.post-16576096642898618752010-10-30T23:50:40.458-07:002010-10-30T23:50:40.458-07:00වැඩක් නෑ අක්කේ ඔය ගැන කියල....අපේ කට නිකන් රිදෙනවා...වැඩක් නෑ අක්කේ ඔය ගැන කියල....අපේ කට නිකන් රිදෙනවා විතරයි,..
එස්.බී කාරයා සක්කිලියෙක්...වාසි පැත්තට යන අපත හොරෙක්

http://rathgamaya.blogspot.com/2010/10/blog-post_28.htmlsahan ළියනගෙරත්ගමයාhttps://www.blogger.com/profile/07005131957619148845noreply@blogger.com